නැහැ බන්. මේ army bomb disposal unit එකේ කට්ටිය. මෙයාල මේ වගේ අඳිනවා![]()
ෂුවර් ද මචෝ මොකද මට හොදට මතකයි මේ ෆොටෝ එකට හෙන case එකක් ඇදුනා අනික Background ඒක පොඩ්ඩක් බලපන් මචන් හොදට් පේනවා edit කරලා වගේ තව කාගෙන් හරි අහපන් මචන් මම වැරදි වෙන්නත් පුළුවන්

ඔව් ඔයා හරි වගේ මට හිතෙන්නෙ![]()
එල මචන් ගොඩක් ස්තුතියි යාලුවා, යුද්දේ මොකද්ද කියලවත් මතක නෑති උන්ට මෙව් හොදට පෙන්නපන්, අන්තිම ටික දෑක්කම දුක වෑඩි වෙනව බන්,මේ අපේ කොල්ලෝ නේද මචන්,
(සිoහල කොල්ලෙක් වීම ආඩම්බාරයකි මට)
Rep ++

රට වෙනුවෙන් යුද වැදුණු රණවිරුවන්ට ජාතියේ උපහාරය. 