4.2 light years

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    meka alapha centuri walata giya kiyala hithmau api:dull:

    communicate karannda ,4.2 years yanwa
    a kiyanna alap centuri walta gihin photo ekak gahla earth ekata evanawa kiyla hitamu eka earth ekata annda 4 years yanwa:angry:

    speed of light can travel 300'000km per second

    apita speed of light eken giyot moon ekata yanne just one second:yes:

    speed of light eken jet ekak giyot with in second earth eka wate 7 paraka karakila anna puluwan

    api mars walta yawapu path finder wage evagen reply ekak anna 20 miutes yanwa..a kiyanne api speed of light eken giyot mars walata yannda yanne 20 minutes
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113

    thankshanika wiplawe thama oi awrudu 18,000 normal yana eka awrudu 20n yawanna widihak hoyagaththa kiyna e
    ka ... ane uba wage ekek :lol::lol::lol::lol::lol:

    oya dala thiyna okkoma thakshanika wiplawa thma .. sapce eke building ekak hadana eka , wena loka walata spacecraft yawana eka minissu yana eka

    :rofl::rofl:අනේ ඕයි..දැන් ඔය රොකට් හදලා ඒකද හොයාගත්තේ.අනික ඕක තාම හදලත් නෑ..ඒකද තාක්ෂණික විප්ලවය.?.:rofl::rofl::rofl::rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පෘථිවියෙ දැන් තියෙන හරියෙ ජීවත් වෙන්න බැරි නං කරන්න තියෙන ලාබම දේ කාන්තාරයක් මැද්දෙ ජනාවාස හදන එක නැත්තං ඇන්ටාක්ටිකාව :sorry: :sorry:
    ඕව හොයාගන්නව විතරයි තව අවුරුදු 1000කට මෙහා යැවෙන්නෑ :no: :no:
    අනික ඕවට මිනිස්සු යවල ජනාවාස හදන්න තරං තාක්ශණේ දියුණු නං ඔයිට වඩා ලේසියි අඟහරු ජනාවාස කරනව :yes: :yes:

    dan hoyagathe nattn thawa 1000 kinwath yawanna bane ban .. dan gana witarak hithala wada kara nan apita dan me thiyna dewal mukuth hambenneth na ..

    wright brother lata super sonic ekak dakinwath hambunada .. graham bell ta smart 4n use karana hambunada .. arther C clrk ta satalite TV GPS use karana hambunada nane
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :rofl::rofl:අනේ ඕයි..දැන් ඔය රොකට් හදලා ඒකද හොයාගත්තේ.අනික ඕක තාම හදලත් නෑ..ඒකද තාක්ෂණික විප්ලවය.?.:rofl::rofl::rofl::rofl:

    nattan .. eka hadala na kiypanko

    hadala thiyna ewa mokada thakshanika wiplawa wenne naththe ..
    spacecraft yawala thiyna ewa explore karala thiyna ewa
    ube arthakathanyen mokakda thakshanika wiplawayk wenne
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    dan hoyagathe nattn thawa 1000 kinwath yawanna bane ban .. dan gana witarak hithala wada kara nan apita dan me thiyna dewal mukuth hambenneth na ..

    wright brother lata super sonic ekak dakinwath hambunada .. graham bell ta smart 4n use karana hambunada .. arther C clrk ta satalite TV GPS use karana hambunada nane

    කොන්කොර්ඩ් හැදුවා දැන් නෑ..තව එකක් හදන්න යනවා කියලා කියනවා..ඒකද විප්ලවය?:lol::lol::lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොන්කොර්ඩ් හැදුවා දැන් නෑ..තව එකක් හදන්න යනවා කියලා කියනවා..ඒකද විප්ලවය?:lol::lol::lol::lol:

    mokakda oi ekei e reply ekei adalathwe ..anika mokakda uba wiplawayak gana katha karanne :lol::lol: katada dan wiplawa karana one .. koheda wiplawaywak gana thiyenne
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    mokakda oi ekei e reply ekei adalathwe ..anika mokakda uba wiplawayak gana katha karanne :lol::lol: katada dan wiplawa karana one .. koheda wiplawaywak gana thiyenne

    ඕයි මම කියන්නේ අහස ගැන.ග්‍රැහැම් බෙල් ගැන කියවලා මට කියනවා කොන්කෝර්ඩ් අදාළ නෑලු..:rofl::rofl::rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕයි මම කියන්නේ අහස ගැන.ග්‍රැහැම් බෙල් ගැන කියවලා මට කියනවා කොන්කෝර්ඩ් අදාළ නෑලු..:rofl::rofl::rofl:

    ane yako uba wage modayek .. kiyna de theren nathi .. adu gane sinhalawath theren epaye sapce eka gana dan naththn ..
    adala de katha karapan magul kiyan nathuwa ..

    apita yanna bariwei thama dan hoyaganna ewata .. thawa awrudu 1000 kin hari inna unta yana dan hoyagana one ekai kiyanne ..

    ekata udaharanayak gathe .. graham bell telephone eka hoyagathata uta smart 4n use karana hambun na kiyla ..api inna kale hoygathata apita yanna wenne nathiwei .. udaharane badagena adanwa idagena adalawa uthara denne nathuwa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,441
    1
    42,513
    113
    Without extracting alien technology i think its impossible for humans to travel through space...

    ඉතිං ඒලියන්ස්ල එච්චර දියුණුනං ඇයි එයාලවත් අපිව හොයන් එන්නෙ නැත්තෙ :confused:
    1.එක්කො මේ විශ්වයටම ඉන්නෙ අපි විතරයි..
    2. නැත්තං එයාලටත් බෑ මේ විශ්වය තරණය කරන්ඩ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    ඉතිං ඒලියන්ස්ල එච්චර දියුණුනං ඇයි එයාලවත් අපිව හොයන් එන්නෙ නැත්තෙ :confused:
    1.එක්කො මේ විශ්වයටම ඉන්නෙ අපි විතරයි..
    2. නැත්තං එයාලටත් බෑ මේ විශ්වය තරණය කරන්ඩ..

    mama nan hithanne 2weni eka .. ehmath nattn egollanta puluwan they just ignore us ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ane yako uba wage modayek .. kiyna de theren nathi .. adu gane sinhalawath theren epaye sapce eka gana dan naththn ..
    adala de katha karapan magul kiyan nathuwa ..

    apita yanna bariwei thama dan hoyaganna ewata .. thawa awrudu 1000 kin hari inna unta yana dan hoyagana one ekai kiyanne ..

    ekata udaharanayak gathe .. graham bell telephone eka hoyagathata uta smart 4n use karana hambun na kiyla ..api inna kale hoygathata apita yanna wenne nathiwei .. udaharane badagena adanwa idagena adalawa uthara denne nathuwa

    උබනේ මෝඩයා..හදපුවත් නැති එකක් ගැන හීන මවන මෝඩයා උබ..ස්ටාර් ට්‍රැක් ෆිල්ම් බලලා මොලේ කුරුවල් වෙලා..:rofl::rofl::rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,441
    1
    42,513
    113
    පෘථිවියෙ දැන් තියෙන හරියෙ ජීවත් වෙන්න බැරි නං කරන්න තියෙන ලාබම දේ කාන්තාරයක් මැද්දෙ ජනාවාස හදන එක නැත්තං ඇන්ටාක්ටිකාව :sorry: :sorry:
    ඕව හොයාගන්නව විතරයි තව අවුරුදු 1000කට මෙහා යැවෙන්නෑ :no: :no:
    අනික ඕවට මිනිස්සු යවල ජනාවාස හදන්න තරං තාක්ශණේ දියුණු නං ඔයිට වඩා ලේසියි අඟහරු ජනාවාස කරනව :yes: :yes:

    ආ...පෝ.. හැමදාම එදා වේල කන එක ගැනමයි හිතන්නෙ :growl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ආ...පෝ.. හැමදාම එදා වේල කන එක ගැනමයි හිතන්නෙ :growl:

    වෙන්නේ නැති දේවල් ගැන හීන මවනවට වඩා ඒක හොදයි නේද?:rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,441
    1
    42,513
    113
    වෙන්නේ නැති දේවල් ගැන හීන මවනවට වඩා ඒක හොදයි නේද?:rofl:

    එහෙනං පොල් ටිකක් ගාල ගනින්කො..
    පස්සෙ බත් මතේට නිදා ගන්ඩ පුලුවන්.. :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබනේ මෝඩයා..හදපුවත් නැති එකක් ගැන හීන මවන මෝඩයා උබ..ස්ටාර් ට්‍රැක් ෆිල්ම් බලලා මොලේ කුරුවල් වෙලා..:rofl::rofl::rofl::rofl:

    ane yako .. mama kiwa rocket okkoma hadala yawalath thiyenne .. ISS eka hadala thiyenne ..

    oka hadanna plan karala thiyenne .. awashya technology eka thiynwa mama danna widihata danatama .. samahra wita bariwei samahra wita puluwan wei .. bari unoth wena widihak plan karana one ..

    uba mokakda me kiyna magule theruma hadala nathi hinda thama hadanna hadanne .. yako mona de unath hithan nathuwa hadanna puluwnda .. ibe pahala wenwa kiylada hithan inne

    :lol::lol: uba star trek film walin adahas aragenada mechra wela adahas dakkuwe .. eka thama penwa .. mama nan scientific data dala thiyne ara link wala ..
    ubata ewa thern na kohomath uba kiyawanna yanna epa .. awashya ekekta balanna damme
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    එහෙනං පොල් ටිකක් ගාල ගනින්කො..
    පස්සෙ බත් මතේට නිදා ගන්ඩ පුලුවන්.. :lol:

    ඇයි දැන් උබ ඔය ප්‍රොජෙක්ට් එකේ මොනා හරි වැඩකද ඉන්නේ..:rofl::rofl:අනේ යකෝ.තාම පුස් බයික් එකක් හදාගන්න බැරි රටේ එකා ලොකු ටෝක්ස් දාන්නේ...:rofl::rofl::rofl::rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වෙන්නේ නැති දේවල් ගැන හීන මවනවට වඩා ඒක හොදයි නේද?:rofl:

    ubala wage un inna athi internet eka hadnotath electricity hoyanakotath telecomunication diyunu karanotath .. wen na owa ba kiya kiya ..
    wade kiyanen dan e minissu hadapu ewagenma awilla methana kiyawana ekane .. :lol::lol::lol: