4% - 24% Income Tax for +1Lakh salaries!

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    එහෙම බේදයක් නැ හැමොටම මදි නොකියන්ඩ සමසේ ඇරල තියෙනව, ලක්ශ 62 කේ මීහරක්ට දැන් නම් හොදටම සැප ඇති.:)

    ලක්ශ 62 කේ මීහරක්ට :rofl:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉස්සර මචන් vehicle allowance එකෙන් පලවෙනි 50000 අයින් කරලනේ ටෑක්ස් කරන්නේ. දෑන් ඒක දාලා හින්දා මට හිතුනේ අපිට කෙලවෙයි කියල. ඒත් උබ කියන විදිහට කලින් තිබ්බ ගානට වඩා අඩු ගානක් නම් කෑපෙන්නේ මරු. දෑනුවත් කිරීමට ස්තුති. +රෙප් වලින් තමා ගහන්න වෙන්නේ :D:yes:

    12500/k wedipura taxable wenawa 50k car allowance thibba ayata. Anith ayata labia. Laksha dekata wada padi thiyen ayata wedipura tax capenawa. Lankasha 3 nam 3000k withara wadi wenawa.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,148
    2,396
    113
    නොදකින් පෙරේත හැත්ත.....හොදට තිබ්බ රටත් කාල මිනිස්සු හම්බ කරන එකටත් කෙලින්න යන්නේ tax එකක් ගැහුවත් කමක් නෑ කියමුකෝ හරියට එකෙන් රටට වැඩක් වෙනවනම් මුන් කිසිම දෙයක් නොකරනේ tax එක ගහන්නේ. වාහන ගන්නයි කාර්යාල හදන්නයිනේ නොදකින් මේ වගේ ආණ්ඩුවක් ආවමයි...අයෙත් චන්දෙ දීල අපේ රටේ ඉන්න හරක් රැල මුන්ව අයෙත් පත් කලොත් තමයි පුදුමේ.
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    :eek: mage salary enne allowance basic okkoma ekata. allowance thama wadima. honda ganak taxwaduna. e gana nam adu wenawa.

    ehenm allownace wen karala 90000 +90000 wage ganna kenekuta tax nedda:rolleyes:

    mama danna widiyata: PAYE tax balanne adala mase siyalu geweem walata tax gaseemak. ehema natuwa pas haya parakata hari gewala tax walin berenna bea mechcharakal nam

    ah ow neda. allowance walatath ekka thama kalinuth PAYE kapila thiyenne. EPF/ETF thama basic eken kapa ganne.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    බැංකු පොලියට 5% ක බද්දක්. මාසික බැංකු පොලිය කියා උනත්. බැංකු පොලිය x 5% බද්දක්.