4% - 24% Income Tax for +1Lakh salaries!

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොදම වැඩේ,බිස්නස් හරියන්ඩ නම් unp පාන්ඩුව එන්ඩ ඔනෙ කියාගෙන පාරම් බාපු බිස්නස් කාරයන්ගෙ කද හරහා පරාල ඇනයක් බස්සල,:cool::cool::cool: හොදම වැඩේ ඔකුන්ට 60% විතර බද්දක් ගහන්ඩ තියෙන්නෙ හැදිගෑවිලාම යන්ඩ.:yes:
    :yes::yes::yes:
    Rep++++
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මචන් මේ රට හැර ලෝකෙ තවත් වෙන රටවත් තියෙනවද පො....යො ආන්ඩු කරන රටවල් හා ඒ ආන්ඩුකරන පො...ට තාමත් කඩේ යන පො,,,යෝ ඉන්න රටවල්...
    දන්නවනම් කියහන්ල්ල
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    Maha kaaalamakanni mun nam!!! Dan nam me rate hitiya hodatama athi wage. Me wage gon weda walin wenne, ratata loku adayamak aran dena fields wala inna ewun rata atha arala yana eka!!! :angry::angry::angry::angry::angry:
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    7420f93066.jpg

    62000 සීමවනේ 100,000ට වෑඩි කරල තියෙනේ.. අඩු පඩි කට්ටියට අවුලක් නෑනේ...
    පොඩි පඩි ගන්න මිනිහට හොදනේ.
    :confused::confused::confused:

    Me categories wala, kalin thibba percentage eka danna ekek innawaa?
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    This interpretation by Derana is wrong. Its a progressive bands.
    ex, 200,000 monthly will be taxed as follows
    1st 100,000 no tax
    100,000 -150,000 @4% 2000
    150,000- 200,000 @8% 4000
    Total tax Rs 6000/=

    If what you are saying is true, new tax scheme has actually reduced the amount you have to pay as PAYE tax. With old scheme a person who earned 200,000/- had to pay Rs 12,000/- as PAYE tax per month. and a person who earned Rs 300,000 payed Rs 28,000/- tax per month.

    Old PAYE rates:
    http://www.ird.gov.lk/en/publications/PAYE Tax Tables/2015-2016/Table – 1/Table_1_-_Calculation.pdf

    EDIT: But old scheme taxed for the basic salary , but this new scheme taxes your gross salary it seems (basic + allowances).
    So people who had salaries such as 100K basic + another 100K allowances totaling 200K, will have to pay higher taxes this time.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,904
    1
    9,708
    113
    Gampaha

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    EPF/ETF වලට 14%ක බදු වලට අමතරව total earnings වලටත් තවත් බදු..හරිම සතුටූයි.. :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    anith ewwa gana newei. aduma gaane me tax eken berila kiyala kiyanne. me tax eken wasiyak tyenawa kalin 75000ka padiyak gattu kenekuta. tax kapenne nea

    Dan PAYE tax eka keeyak wenawada danne kauda?

    normally 4000 - 6000 kapenawa PAYE tax danatamath laksha ekahamarata lanwela padiyak nam.

    Raviya tax adu kala kiyala hithanna amarui :no:
    :no:

    If what you are saying is true, new tax scheme has actually reduced the amount you have to pay as PAYE tax. With old scheme a person who earned 200,000/- had to pay Rs 12,000/- as PAYE tax per month. and a person who earned Rs 300,000 payed Rs 28000/- tax per month.

    Old PAYE rates:
    http://www.ird.gov.lk/en/publications/PAYE Tax Tables/2015-2016/Table – 1/Table_1_-_Calculation.pdf

    Thanks for the link.

    පැහැදිලිවම අලුත් පේයී ටැක්ස් ක්‍රමයෙන් අපිට වාසියක් වෙනවා දැන් කැපෙනවට වඩා (උඩ දෙරණ ටීවී එකේ කියන විදියටම නම් කැපෙන්නේ)

    1. 62 500 ඉදන් 100 000 දක්වා වැටුප් අරන් ටැක්ස් ගෙවපු අයට, අලුත් ක්‍රමෙන් ටැක්ස් කැපෙන්නෙ නෑ

    2. ලක්ශෙන් ඉහල වැටුප් ගන්න අයටත් ටැක්ස් කැපෙන ප්‍රමානය අඩු වෙලා.
    කලින් ලක්ශ එක හමාරක පඩි ගත්ත කෙනෙකුට ටැක්ස් වදින්නෙ 2000යි. කලින් 5500ඉ.

    එ කියන්නෙ ටැක්ස් එක 3500 කින් අඩු වෙලනෙ.
    රවියට වැරදිලාද දන්නේ නෑ.:baffled: හිතලම කල නම් ස්තුතියි ඈ:yes:
     
    Mata hithenne meka karala thiyenne tax eka adu karaganna allowances add karala salary eka hadana company walata kelawanna wage. Kalin tax gahuwe basic ekata witharai. Dan gross salary ekata wage tax gahanne . 200K salary ekak ganna ekekta 100K basic + 100K allowance dunnoth PAYE eka gewanna une Rs 1500 witharai. Dan widihata kohoma 200K gaththath Rs 6000 PAYE eka wadinawa. Full salary ekama basic thiyena ewunta aulak na, allowance purawala thiyena ewunta kela wenawa.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    this is wrong. Upayogitha badda kiyanne UPAYANWITA GEWEEMA. giya mase padiyeth BASIC ekata itarak tax gahuwe nea. siyalu ipayeem walata gahuwe issara idanma.

    Na bun. Apia nam ehema wadinne na. Allowances wenama pay karanne. Eka salary ekath ekka set wenne na. Ethakota Paye walata issara indanma watenne na. Dan ithin topiya set wenawa.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Na bun. Apia nam ehema wadinne na. Allowances wenama pay karanne. Eka salary ekath ekka set wenne na. Ethakota Paye walata issara indanma watenne na. Dan ithin topiya set wenawa.

    ehnm umbalage companiye tax gahana eka waraddala:D:D:baffled:

    masikawa gewena mulu mudalatai kalinuth kapune. apita koinda ehema accuntantla :sorry:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ehnm umbalage companiye tax gahana eka waraddala:D:D:baffled:

    masikawa gewena mulu mudalatai kalinuth kapune. apita koinda ehema accuntantla :sorry:
    ඉස්සර මචන් vehicle allowance එකෙන් පලවෙනි 50000 අයින් කරලනේ ටෑක්ස් කරන්නේ. දෑන් ඒක දාලා හින්දා මට හිතුනේ අපිට කෙලවෙයි කියල. ඒත් උබ කියන විදිහට කලින් තිබ්බ ගානට වඩා අඩු ගානක් නම් කෑපෙන්නේ මරු. දෑනුවත් කිරීමට ස්තුති. +රෙප් වලින් තමා ගහන්න වෙන්නේ :D:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mata hithenne meka karala thiyenne tax eka adu karaganna allowances add karala salary eka hadana company walata kelawanna wage. Kalin tax gahuwe basic ekata witharai. Dan gross salary ekata wage tax gahanne . 200K salary ekak ganna ekekta 100K basic + 100K allowance dunnoth PAYE eka gewanna une Rs 1500 witharai. Dan widihata kohoma 200K gaththath Rs 6000 PAYE eka wadinawa. Full salary ekama basic thiyena ewunta aulak na, allowance purawala thiyena ewunta kela wenawa.

    :eek: mage salary enne allowance basic okkoma ekata. allowance thama wadima. honda ganak taxwaduna. e gana nam adu wenawa.

    ehenm allownace wen karala 90000 +90000 wage ganna kenekuta tax nedda:rolleyes:

    mama danna widiyata: PAYE tax balanne adala mase siyalu geweem walata tax gaseemak. ehema natuwa pas haya parakata hari gewala tax walin berenna bea mechcharakal nam