4*4 truth table help

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ල්සලා මේ විදියටද මේ 4*4 තියෙන එක එන්නේ කියපල්ලකෝ

    4ක් තියෙන එකක් දීලා තියෙනවා එතකොට පොඩ්ඩක් කෙස් වගේ

    මේකේ යන පැටර්න් එක මතක නෑ බන් එකය් සින් එක


    SS4Hh8b.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    me mokaka truth table ekakda ban, logic eka hari circuit eka hari one ne ban mekata ans karanna

    UPDAED : ubata one input pattern eka nam, 0 idan 15 ta (or 15 idan 0 ta) binary code piliwelata liwuwa nam hari

    Ex
    0 - 0 0 0 0 > F F F F
    1 - 0 0 0 1 > F F F T
    2 - 0 0 1 0 > F F T F
    3 - 0 0 1 1 > F F T T
    ...............
     
    Last edited:
    • Like
    Reactions: LKS007

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පලවෙනි එක T8 F8
    දෙවෙනි එක T4 F4
    තුන්වෙනි එක T2 F2
    හතරවෙනි එක T1 F1

    1,2,4,8,16 විදියට යන්නෙ
    ටී8යි එෆ්8යි පුරවල අනෙක් ටික ඒගානට සෙට් වෙන්න රටාවට දාන්න
     
    • Like
    Reactions: LKS007

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    meka mona pattata dammath cez ekak nadda ban

    dan lecture slide wala dila thiyenne issella T danna

    habay meke kiyala thiyenne issella F danna :(
    අවුලක් නෑ බන්...
    ඔය තියෙන්නෙ ඉන්පුට් හතරක තියෙන්න පුළුවං පොසිබිලිටීස් ටික
    අනිවා කොහොම දැන්මත් ආන්සර් එක එන්නෙ ඒ ඒ ඉන්පුට්ස් වලට අනුව
    ඒක හැම එකේම එකයි ;)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අවුලක් නෑ බන්...
    ඔය තියෙන්නෙ ඉන්පුට් හතරක තියෙන්න පුළුවං පොසිබිලිටීස් ටික
    අනිවා කොහොම දැන්මත් ආන්සර් එක එන්නෙ ඒ ඒ ඉන්පුට්ස් වලට අනුව
    ඒක හැම එකේම එකයි ;)



    thanks wewa halo :D
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    දෙකේ n වෙනි බලය ගන්නේ ඒ කියන්නේ AB කියල 2 ක් තියේනම් සත්‍යතා වගුවේ 2 pawer 2 =2*2 =4 ඉලක්කම් තියනවා
    A B
    1 1
    0 1

    අපි දැන් බලමු ABC කියලා 3 ක් තියන කොට සත්‍යතා වගුවේ 2 pawer 3 =2*2*2 =8ඉලක්කම් තියනවා

    A B C
    1 1 1
    0 1 1
    1 0 1
    0 0 1
    1 1 0
    0 1 0
    1 0 0
    0 0 0

    මෙන්න මේ විදිහට හතරක් තියෙනෙවා නම් එකත් ඔය විදිහට තමා මට මතක් උන ටික කිව වැරදි නම් හදන්න ජය වේවා..


    මේකේ 0 = F ලෙසත් 1 = T විදිහටත් ආදෙස කර ගන්න
     
    Last edited:
    • Like
    Reactions: LKS007

    kukuking

    Junior member
  • Mar 27, 2010
    67
    6
    8
    1 2 3 4 4 3 2 1
    T T T T T T T T
    T T T F F T T T
    T T F T T F T T
    T T F F F F T T
    T F T T T T F T
    T F T F F T F T
    T F F T T F F T
    T F F F F F F T
    F T T T T T T F
    F T T F F T T F
    F T F T T F T F
    F T F F F F T F
    F F T T T T F F
    F F T F F T F F
    F F F T T F F F
    F F F F F F F F

    Machan meake mul table eke tiyeanne normal widiyata 2ke balawalin tiyena widiyata. #01 (Mulma Table eke) kiyanne Most significant bit (MSB) kiyana eka 4 kiyanne Least significant bit (LSB) kiyana eka. ube prashnedi wela tiyeanne MSB ekai LSB ekai anith petta maru una ekak ban
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේවා සැහෙන්න කාලෙකට කලින් බන් කරේ

    මේ මගුල් ආයෙත් අහද්දී මේලෝකේ දෙයක් ඔලුවේ නැහැ බන්


    :(





    meka neda key eka


    T ^ T =T
    F V F =F
    T -> F =F

    මේ ටික විතරය් නේ ද ඕන අනිත් සියලුම අවස්ථා වල මේකේ අනිත් පැත්තනේ
    :)