4, 5 වෙලා.....Hutch Rs.1/- වෙලා....

tarson

Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    parana sim deka thunak ma thibuna .. aparade oi,dan koheda danne na ... e kale mal kadanna nam kiyaapu bande hutch ... dan nam ithin dialog thamai .. business wada walata hutch hariyanne nane .. :P
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඕනම නෙට්වර්ක් එකකට 1/-ක් විතරයි.
    පාඩු නෑනේ බන්. අතෑරල දාපු පරන හුච් එකක් සොයාගෙන ට්‍රයි කරල බලපල්ලා...
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    Onna mama msg ekak damma habai reply ekak ave ne mage sim eka 2004 gatta ekak

    යූස් නොකර කාලයක් තිබුන එකක්කද?
    එහෙනම් හරි යාවි.
    කිසිම මැසේජ් එකක් එන්නැහැ මචන්.
    කොල් එකක් අරන්න බලපන්. සමහර විට පැය කීපයක් යාවි ඇක්ටිව් වෙන්න.
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    යූස් නොකර කාලයක් තිබුන එකක්කද?
    එහෙනම් හරි යාවි.
    කිසිම මැසේජ් එකක් එන්නැහැ මචන්.
    කොල් එකක් අරන්න බලපන්. සමහර විට පැය කීපයක් යාවි ඇක්ටිව් වෙන්න.

    ne ban mama meka use karana eka... mekata e offer eka nadda
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    රු: 200 යි මාසෙට මගෙ තිබ්බෙ, අද sms එකක් ආවා 7.30pm to 10.30pm ග්‍රෘප් එක තුල ගන්න ඇමතුම් වලට සත:25 ක් අය කරනවා කියලා, සාමාන්‍ය විදියට ඕන නම් මාසෙට රු: 300ක් දාන්නලු. ඕකයි තත්වෙ දැන්.:frown:

    machan msg eka avata 7.30-10.30 atare ube salli kepila tibbada? mage ehema vela tibune nane
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    යූස් නොකර කාලයක් තිබුන එකක්කද?
    එහෙනම් හරි යාවි.
    කිසිම මැසේජ් එකක් එන්නැහැ මචන්.
    කොල් එකක් අරන්න බලපන්. සමහර විට පැය කීපයක් යාවි ඇක්ටිව් වෙන්න.
    24h yanawa. oka active wenne ubata hutch eken call ekk or meg ekk enna one YES kiyala type karala 107 sms karanna kiyala. ehema nathnam ubata promotion eka naa kiyai hutch eken
     

    TroonX1

    Member
    Apr 5, 2009
    245
    6
    0
    allapu gedara
    mage hutch sim ekata avurudu 8k paranai..mata thiyanwa.
    Rs 250 kata onema hutch num ekakata 35 hrs free calls per mnth , Rs 75 kata 8 hr h 2 h calls free per week .deken one ekak actv kara ganna puluwn.salli thiyanwa vidihata..
    H 2 H free SMS..
    thawa eka eka ewa thiyanwa .. :D gg Hutch FTW...
     

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha
    Name:HUTCH-INFO
    Number: HUTCH-INFO
    Content:
    Congratulations! Your call rates reduced.. Now u can call any network for just 2cts/sec. Enjoy!
    Time: 10/05/2014 02:25:50



    message ekak nam awa bun eth charge wenne parana ganan mai

    5 second call ekakata 26 cents giya
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      24.7 KB · Views: 42