ඕක ඇක්ටිව් උනත් වැඩක් නෑ බන් මම ඩයලොග්නේ............... 
ඩයලොග් වල 1000 කාඩ් එකට මාස 10යි, 100 කාඩ් එකට මාසයයිනේ... මේක දන්නවද? 


24h yanawa active wennaඋබ කිව්වට මම මගේ හද්දා පරන එකක් දැම්ම දමල විනාඩියක් ගියේ නෑ ඔය කියන මැසේජ් එක ආව මම යස් කියල ගහල 107ට යැව්ව, හැබැයි මුකුත් ආවේ නෑඕක ඇක්ටිව් උනත් වැඩක් නෑ බන් මම ඩයලොග්නේ...............
මේ ඒක නෙමෙයි උබගෙන් දෙයක් අහන්න තියෙනවා. හච් වල කාඩ් එකක් දැම්මම ඒකේ වලංගු කාලය කීයද?ඩයලොග් වල 1000 කාඩ් එකට මාස 10යි, 100 කාඩ් එකට මාසයයිනේ... මේක දන්නවද?
උබේ රෙප් කැපුව මචං තෑන්ක්ස් කිව්වට![]()

pattaName:HUTCH-INFO
Number: HUTCH-INFO
Content:
Congratulations! Your call rates reduced.. Now u can call any network for just 2cts/sec. Enjoy!
Time: 10/05/2014 02:25:50
message ekak nam awa bun eth charge wenne parana ganan mai
5 second call ekakata 26 cents giya
thankyou pddo
