4.5 kg Toblerone kapu kenek innawanam kiyamu balanna experience eka..
mama kewe naa machan habai badu have......30 000 + shippingකොහෙන්ද බන් ගත්තෙ? කීයක් උනාද
mama kewe naa machan habai badu have......30 000 + shipping
60 000 k wat wei meka...![]()
tobleron eka awlda mcn oyata ?ඕවගෙ තදට හැපෙන ප්ලාස්ටික් කෑලි වගේ නිසා මට නම් අවුල්.
asawata foereign choco ekak wat kanna naane me kodewwe idan....100g ekath 4500rs daraz eke..
Kandos hodai mcn dubai choco walata wadiya....ඔව්වට ගෙවන්න ඩොලර් නෑනෙ. අරඩුබායි චොකලට් විකුනන කොටුවෙ කඩේකට ගිහින් පොඩි එව්ව ගෙනෙන් කිලෝ 4ක.
ලොකු උනාට රසේ වෙනසක් එක්ස්පිරියන්ස් එකේ වෙනසක් තියෙන්න බැ, අනේ අපි සයිස් එකෙන් ලොකු එකක් කනවා කියන හිනමානේ හැර4.5 kg Toblerone kapu kenek innawanam kiyamu balanna experience eka..![]()
චොක්ලට් එක රසයි අර සුදු පාට පොඩි කෑලි පොඩ්ඩක් අවුල්tobleron eka awlda mcn oyata ?
hayya unta kerima taste ekak tiyenne eke..
asawata foereign choco ekak wat kanna naane me kodewwe idan....
------ Post added on Sep 26, 2022 at 10:17 PM
Mrs Miss Sri Lanka lata gahapu evun inna community eke okak kapu nati ekek inna baane meke...ekai damme kauru hari innawada balanna ...ලොකු උනාට රසේ වෙනසක් එක්ස්පිරියන්ස් එකේ වෙනසක් තියෙන්න බැ, අනේ අපි සයිස් එකෙන් ලොකු එකක් කනවා කියන හිනමානේ හැර
. සාමාන්ය ටොබ්ලරෝන් නම් කාලා තියනවා. මටනම් සෙට්.
JW blue label gahana ewun inna rate okak gennna eka wadak nemeine...මෙච්චර ඩොලර් නැතුව ඉද්දි 60000ක් දීලා චොකලට් ගෙන්නන උන්නන් මිනිස්සු වෙන්න බෑ.
Ecchara gananda bn? Ara chocolate.lk eke kalin 790 ta tibbane, dark hamadama out of stock eke100g ekath 4500rs daraz eke..