Android TV Box

spikyfox_LOL

Junior member
  • Sep 14, 2021
    79
    57
    18
    https://www.walmart.com/ip/onn-Android-TV-UHD-Streaming-Device/636597403

    I ordered this. Seems promising.

    It's just 19 bucks (4000LKR)
    And got forwarded via planetexpress.com. Total cost was 36USD~7200LKR.
    (19.99 for device + 16 for shipping)

    Check it out. It has Android TV not modified android. And have Netflix and Prime Video 4K support.
    Far better than these Chinese crappy android boxes. :)

    And also it can play 4K X265 HEVC without any issue.
     
    Last edited:
    • Like
    Reactions: kepu

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    mibox eka man baluwa machan

    eka karima slow seen ekk tyne,
    anika 4k support na

    dan tyena widiya anuwa tawa tikka kalakin 4k normal goto option eka wenawa itn kale balala firestick ekak ganna baluwe
    Sirawata kawuda slow kiwwe .
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    Fire TV Stick 4K amazon eken presto dapu ekak ada awa. tama lokuwata test karanna hambune ne.

    item eka $34.99, presto $19, tax eia $10 (2124LKR) k gahala tibba.
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    Bro chinese brands wala netflix SD witharai wada karanne (no solution)

    Netflix HD onenam Xiaomi hari Fire TV hari thamai ganna wenne.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,052
    113
    invoke db "Injected Memory"
    අවුරුදු ගානක් එක්ක මට තියෙන අද්දැකිම් අනුව,,

    මගෙ සෙටප් එක :
    මම ලොකුවටම MEDIA Server එකක් රන් කරනවා, දවසට කොහොමත් වයිෆ් බබලා මුවිස් 4 ක් විතර බලනවා,
    සාමන්ය වෙලාවට YAMAHA 4K 85w per channel AV RECEIVER එකකින් 5.1 Surround Sound දීලා එකේන් TV එකට දෙන්නෙ TV එක නම් 4k නැ, 10BIT HDR නැ

    i7 4TB මැශින් එකක දුවන්නෙ PLEX SERVER එක, ඉස්සර නම් KODI USE කරා දැන් KODI හරියන්නෙ නැ, කොඩි ස්ලෝ වෙනවා, ප්ලෙක්ස් නම් ස්ලෝ වෙන්නෙ නැ.

    ...
    අනිවා 2 GB හෝ ඉට වැඩි රැම් එකක් ඕනමයි, නැත්නම් කේස්, බෆර් වෙනවා රැම් එක පිරුනම,
    ඒත් එක්කම Google Widevine DRM තියෙන එකක්ම ගන්න, නැත්නම් Netflix වල එහෙම ෆුල් සයිස් බලන්න බැ,
    Chromecast තියෙන එකක් ගත්තා න්ම තවත් පට්ට, වටිනාකම කියනන් බැ...
    HDR Support කරන්නෙ නැත්නම් පොඩ්ඩක් Slow වෙන ගතියක් තියෙනවා,

    ඔය ඔක්කොම නම් තියෙන්නෙ MI Box එකේ ලංකාවෙ ගන්නවා නම්, ඒත් ඔය ටික තියෙන වෙන බ්‍රැන්ඩ් තියෙනවා,

    අඩුවටම හොයනවා නම් MXQ 2G එකක් ගන්න හොදටම ඇති, ඔය අනිත් හැම මගුලෙම තියෙන්නෙ ඒ ටිකම තමයි,
     
    • Like
    Reactions: Aki992

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    Lankaweth oyagana thama 6 month warranty
    ow bn, mage gawa mulin gaththa eka lankawen gaththe, eka bn Microphone button eka tiyenne remote eke center eke.
    e version eka Eco Dot 3 ekata connect kalata, serin sere ayema connect karanna oni.

    me version eke e issue eka enne ne bn. reddit eken hoyala hoyala seen eka danagaththe.

    Amazon-Fire-TV-Stick-4K-Sri-Lanka-SimplyTek-2.jpg
    411y5UdVmvL._AC_SL1000_.jpg


    anith de, mata Presto eka test karannath loku uwamanawak tibba :D kalin serama genawe shopandship.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    ade thank you mchn, meka hoda weida mi box ekata wada?
    mi එක යූස් කරලා නම් නෑ. මේක නම් සුපිරි.
    පොඩ්ඩක්වත් lag නෑ. Voice search එහෙම සුපිරියටම් වැඩ
     
    • Love
    Reactions: chanzKolla

    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    So have you decided? :)
    Mama karanna hadanna x265 movies download karala balana eka thama mainly.
    Eka nisa kattiya kiyana info anuwa mata mona TV box eka gattath a wade karaganna puluwan.
    Eka nisa Daraz eken hari Aliexpress eken hari balala, 2GB or higher RAM tiyena ekak gannawa.
    Thanks
     
    • Like
    Reactions: spikyfox_LOL