4.5 kg Toblerone kapu kenek innawanam kiyamu balanna experience eka

Jasonbrody

Well-known member
  • Oct 17, 2021
    550
    411
    63
    කොහෙන්ද බන් ගත්තෙ? කීයක් උනාද
    mama kewe naa machan habai badu have......30 000 + shipping
    60 000 k wat wei meka...😁
     
    Attachments

    • Screenshot_20220926-205108.jpg
      Screenshot_20220926-205108.jpg
      267.4 KB · Views: 94
    • Like
    Reactions: RottenCOLT

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,888
    1
    102,324
    113
    34
    Kalutara
    ඔව්වට ගෙවන්න ඩොලර් නෑනෙ. අරඩුබායි චොකලට් විකුනන කොටුවෙ කඩේකට ගිහින් පොඩි එව්ව ගෙනෙන් කිලෝ 4ක.
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    550
    411
    63
    ඕවගෙ තදට හැපෙන ප්ලාස්ටික් කෑලි වගේ නිසා මට නම් අවුල්.
    tobleron eka awlda mcn oyata ?
    hayya unta kerima taste ekak tiyenne eke..

    100g ekath 4500rs daraz eke..
    asawata foereign choco ekak wat kanna naane me kodewwe idan....😑
    ------ Post added on Sep 26, 2022 at 10:17 PM

    ඔව්වට ගෙවන්න ඩොලර් නෑනෙ. අරඩුබායි චොකලට් විකුනන කොටුවෙ කඩේකට ගිහින් පොඩි එව්ව ගෙනෙන් කිලෝ 4ක.
    Kandos hodai mcn dubai choco walata wadiya....😂
    ------ Post added on Sep 26, 2022 at 10:18 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,914
    40,061
    113
    Homagama
    4.5 kg Toblerone kapu kenek innawanam kiyamu balanna experience eka..😋
    ලොකු උනාට රසේ වෙනසක් එක්ස්පිරියන්ස් එකේ වෙනසක් තියෙන්න බැ, අනේ අපි සයිස් එකෙන් ලොකු එකක් කනවා කියන හිනමානේ හැර
    .⁣ සාමාන්‍ය ටොබ්ලරෝන් නම් කාලා තියනවා. මටනම් සෙට්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,127
    2
    116,419
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    tobleron eka awlda mcn oyata ?
    hayya unta kerima taste ekak tiyenne eke..

    asawata foereign choco ekak wat kanna naane me kodewwe idan....😑
    ------ Post added on Sep 26, 2022 at 10:17 PM
    චොක්ලට් එක රසයි අර සුදු පාට පොඩි කෑලි පොඩ්ඩක් අවුල්

    රට ඉඳන් එන කෙනෙක් ගෙනාවොත් තමා..
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    550
    411
    63
    ලොකු උනාට රසේ වෙනසක් එක්ස්පිරියන්ස් එකේ වෙනසක් තියෙන්න බැ, අනේ අපි සයිස් එකෙන් ලොකු එකක් කනවා කියන හිනමානේ හැර
    .⁣ සාමාන්‍ය ටොබ්ලරෝන් නම් කාලා තියනවා. මටනම් සෙට්.
    Mrs Miss Sri Lanka lata gahapu evun inna community eke okak kapu nati ekek inna baane meke...ekai damme kauru hari innawada balanna ...😁
     
    • Like
    Reactions: RottenCOLT

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,213
    24,067
    113
    මෙච්චර ඩොලර් නැතුව ඉද්දි 60000ක් දීලා චොකලට් ගෙන්නන උන්නන් මිනිස්සු වෙන්න බෑ.
     
    • Like
    Reactions: RottenCOLT

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    550
    411
    63
    මෙච්චර ඩොලර් නැතුව ඉද්දි 60000ක් දීලා චොකලට් ගෙන්නන උන්නන් මිනිස්සු වෙන්න බෑ.
    JW blue label gahana ewun inna rate okak gennna eka wadak nemeine...
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,661
    16,538
    113
    සල්ලි කාර එවුන් කනවා ඇති බන්. මම 1000 එක ගන්නෙත් හුල්ලලා. ගොඩක් එවල තියෙනව නේද මෙගා සයිස්. මේ ලදී මොකක හරි දැක්ක nutella 5kg ද කොහෙද එකක්. :(
     
    • Like
    Reactions: kinkon