Questions 4 Gang Smart Wall Switch

vectorizer

Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    4 Gang Smart Wall Switch එකක් locally ගන්න තැනක් Mention කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්
    එහෙම නැත්නම් Online trusted seller කෙනෙක් කියන්න
    මගේ උවමනාව time එකකට lights on/off කරන්න (4 lights)
    අර analog timer එක smart wall switch එකට වඩා reliable ද?
     
    • Like
    Reactions: kinkon