4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    kisiwenasak film ekata wenne naththam gindara bande tfs machan

    11.gif
    11.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    1 - අපිට ඕනෙ size එකකට rip කරගන්න පුළුවංද නැත්නං ඌම optimum size එක ගන්නවද ?

    2- මේක try කරපු වෙන එකක් වත් ඉන්නවද :P
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    1 - අපිට ඕනෙ size එකකට rip කරගන්න පුළුවංද නැත්නං ඌම optimum size එක ගන්නවද ?

    2- මේක try කරපු වෙන එකක් වත් ඉන්නවද :P

    අපිට ඕණනම් සයිස් එකක් දෙන්නත් පුලුවන්. නැත්නම් ඌම කරගන්නවා.