40 ක් නැති නිසා උදව්වක්

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    40 ක් නැති නිසා උදව්වක්

    මම අද e -money සයිට් එකක රෙජිස්ටර් වුනා. අවම withdrawal එක $150 යි. එකත් හෙව්වා. එත් සල්ලි withdraw කරන්න බැහැ referrals ලා 40 ක් නැති නිසා උදව්වක් විදිහට මේ ref එකෙන් site එකේ reg වෙලා මගේ රෙෆ් කෙනෙක් වෙන්න. මට ඕනේ මේක ඇත්තක්ද බලන්න. e -mail address එකයි පාස්වර්ඩ් එකකුයි විතරයි දෙන්න ඕනේ. reg වෙන එක විතරයි මම කට්ටියගෙන් බලාපොරොත්තුවෙන්නේ. දැනට 28 ක් ඉන්නවා. මේක ඇත්තක් නම් අපි ඔක්කොමටම හොදයි


    http://otamoney.bid/5696435279056/
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇඩ් කිල්ක් නේ , හුගක් ඒවා බොරු බන් අද කිල්ක් උබේ කාලේ නාස්තියක් විතරයි වෙන්නේ ගොඩක් සයිට් එකේ ඔන්ලිනේ රිවිස් බලපන් .
    වැඩේ ඇත හරින්න එපා පලවෙනි එක අරන්ම බලපන්
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ඇඩ් කිල්ක් නේ , හුගක් ඒවා බොරු බන් අද කිල්ක් උබේ කාලේ නාස්තියක් විතරයි වෙන්නේ ගොඩක් සයිට් එකේ ඔන්ලිනේ රිවිස් බලපන් .
    වැඩේ ඇත හරින්න එපා පලවෙනි එක අරන්ම බලපන්


    thank you machan
     

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    How old are you dude?

    Sometime you might be a kid or noob to the internet. Else there is a potato where your brain should be