40 වැනි උපන්දිනය දා?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    budu dahama kanna apu mithya dushtikayo... me wage unta daduwam denna one neethiyen... danwath janadipathi ge as arunoth hodai
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    ඔය EAP සොන්නලු එක්ක සෙට් වෙලා ඉන්නවා කියන්නේ ඉතිං එකෙක් කැරි වැඩ කරන උන් තමයි.
    පිටිදුවේ, ගාලතන්නේ ගාමිණි, උඩුවේදම්මලෝක ඔය ඉන්නේ හොර සෙට් එක එකට

    ප්‍රශ්නේ කියන්නේ සුද්දියෙක් බුදුහාමුදුරුවන්ගේ පච්චයක් ගහන් ආවත් දගලන උන්, නානසාර බුද්ධාගමට අපහාස කළා කියලා බයිලා ගහන උන්ට මේවා නොපෙනීමයි. බුදුපිළිම ඉස්සරහ මස් ඩුම් දමමින් හරි සෝක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ හාමුදුරුවෝ ගැන මට විවේචන තියෙනවා ඒත් මෙතන ඉතින් මොකක්ද අවුල ? අපිත් දානවලට මාළු එහෙම බැදගෙන යනවා නේ. හාමුදුරුවෝ මට කකුලුවෝ බැදලා ඕනි කියන්න ඇත්තෙ නෑ නේ. දායකයො ගෙනාවා නම් අවුලක් නෑ. කේක් ගෙඩියක් කැපුවලු කෙල්ලො දානෙ බෙදුවලු. උඹ ජීවිතේට දානෙ ගෙදරකට ගියෙ නැති පිම්පියෙක් නෙ බන්
    :angry: ane palayan pons yanna thambi wesigeputha
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලෝකය විනාශය කරා යන ගමන ඇරඹිලා තියෙන්නෙ. ඒක කාටවත් නතර කරන්න බැ. ඒ කාලෙදි ඔය වගේ දේවල් අහන්න ලැබීම සාමාන්‍ය දෙයක්. කොහොමත් හැම දේම අනිත්‍යයයි කියල බුදු හාමුදුරැවෝ දේශනා කරල තියනවනේ. ඒක බුදු දහමටත් සාධාරණයි. මෙහෙම ගිහින් ලෝකය සම්පූර්ණයෙන් විනාශය කරා යන දවසක් එනවා. නැවත බුද්ධෛා්ත්පත්තියක් තෙඇනෙව්වෙ ඉන් අනතුරැවයි
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මේ හාමුදුරුවෝ ගැන මට විවේචන තියෙනවා ඒත් මෙතන ඉතින් මොකක්ද අවුල ? අපිත් දානවලට මාළු එහෙම බැදගෙන යනවා නේ. හාමුදුරුවෝ මට කකුලුවෝ බැදලා ඕනි කියන්න ඇත්තෙ නෑ නේ. දායකයො ගෙනාවා නම් අවුලක් නෑ. කේක් ගෙඩියක් කැපුවලු කෙල්ලො දානෙ බෙදුවලු. උඹ ජීවිතේට දානෙ ගෙදරකට ගියෙ නැති පිම්පියෙක් නෙ බන්

    මචං.. පන්සලක ඉන්න හාමුදුරු කෙනෙක් රකින්න ඕනේ පිලිවෙත් තියෙනවා. ඒක බුද්ධ ධර්මයේ කියලා තියෙනවා. අපි හරිනම් දානේ ගෙදරක උනත් මස් මාලු නොදී ඉන්න ඕනේ.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    11.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ මොන විනාසයක්ද බන් ලැජ්ජයි මුන් සිවුර ඇඳගෙන කරන වැඩ නිසා බනින්නත් බැහැ... ශික් දැක්කහමත් එපාවෙනව...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලෝකය විනාශය කරා යන ගමන ඇරඹිලා තියෙන්නෙ. ඒක කාටවත් නතර කරන්න බැ. ඒ කාලෙදි ඔය වගේ දේවල් අහන්න ලැබීම සාමාන්‍ය දෙයක්. කොහොමත් හැම දේම අනිත්‍යයයි කියල බුදු හාමුදුරැවෝ දේශනා කරල තියනවනේ. ඒක බුදු දහමටත් සාධාරණයි. මෙහෙම ගිහින් ලෝකය සම්පූර්ණයෙන් විනාශය කරා යන දවසක් එනවා. නැවත බුද්ධෛා්ත්පත්තියක් තෙඇනෙව්වෙ ඉන් අනතුරැවයි
    :D
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    කොසොල් මහරජු දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කාටවත් කඩේ යනව නෙවෙයි.උබල ඕන නම් මට බැනපල්ල .මට නම් මේකෙ වැරද්දක් පේන්නෙ නෑ.දානය කියන්නෙ හොද හිතින් දෙන එක.ඒකට මොනව දුන්නත් මම නම් වැරද්දක් දකින්නෙ නෑ.වලදනවද නැද්ද කියන එක ස්වාමීන් වහන්සේල තීරනය කරන්න ඕන.ඉස්සර පිඩුසිගා වඩිද්දි ගෙදර තියන දේ තමා දුන්නෙ.

    මටනම් පේන්නෙ මේක ගොඩක් වියදම් කරල කරපු ලොකු දානයක් ...එච්චරයි.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙන්න මෙහෙම භයානක දෙයක් තියෙනවා කියල මතක තිය ගන්ඩ

    මුලින්ම හාමුදුරු කෙනෙක් කියන්නේ කව්ද කියල බලමු
    මහන වෙලා සිව්රක් දාගෙන ඉන්න, පාරාජිකා වෙච්ච නැති ඕනෑම කෙනෙක් හාමුදුරු කෙනෙක්
    පාරාජිකා වෙන්නේ හේතු හතරකින
    1. මිනිසුන් මැරීම / මැරවීම
    මේකට ගබ්සාවේ ඉදන් පන අදින මිනිහ දක්වා අඉති වෙනවා
    2. කාමයේ හැසිරීම
    මේකට ගැහැණු, මිනිස්සු, සත්තු එක්ක පවා ඉන්න ඒක ඓයිති වෙනවා. හැබැයි ගැනියෙක් බදාගත්තා කියල වත් මේක කැඩෙන්නේ නෑ. කඩෙන්ඩ නම් බබෙක් හම්බෙන ඒක වත් කරන්ඩ ඕන
    3. සොරකම් කිරීම
    4. නැති මාර්ගපල තියෙනවා කීම

    ඔය හතර කැඩිලා නැතිව ඕනෑම දෙයක් කරොත් එයා හාමුදුරු කෙනෙක්.
    ඊළගට බලමු භයානක දේ
    හාමුදුරු කෙනෙක්ට අපහාස වෙන විදියට මොකක් හරි කිවොත් ඒක ලොකු පාපයක්
    කල්ප ගණන් නිරයේ දුක් විදලා අය කවදාවත් බුද්ධාගමේ ඉපදෙන්නේ නැති වෙන පාපයක්
    හාමුදුරු කෙනෙක්ගේ වරදක් තියෙනවා නම් පුද්ගලිකව හම්බ වෙලා ඒක පහදලා දෙන්ඩ
    තැන තැන අපහාස කරලා පව් පුරවගන්ඩ එපා
    ඉහත කියපු හතරෙන් එකක් කැඩිලා නම් අව්ලක් නෑ. නැත්තම් උඩ බලාගෙන කෙල ගැහුවා වගේ තමා