40 35පහුකල කිරියන් වෙත ,

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඒක පාර්ශික ආදරයක් නම් නෑ පුතේ. ද්වීපාර්ශික ආදරයක් නම් තියේ. බාහිර ප්‍රශ්න නිසා තාම එකතු වෙන්න බැරුව අවුරුදු 16ක් කිසි වෙනසක් නැතුව.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ඒක පාර්ශික ආදරයක් නම් නෑ පුතේ. ද්වීපාර්ශික ආදරයක් නම් තියේ. බාහිර ප්‍රශ්න නිසා තාම එකතු වෙන්න බැරුව අවුරුදු 16ක් කිසි වෙනසක් නැතුව.

    :love: :shocked: :baffled:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඒකපාර්ශ්වික ආදරේට සීමා මායිම් නෑ..!
    ආදරේ කරන්න...නමුත් ආපිට කිසිවක් බලාපොරොත්තු නොවන්න..!!
    ආදරේ බව පෙන්වන්න..නමුත් ආදරේ නොඉල්ලන්න....!!!
    එවිට ඔබත් සතුටින්....ඇයත් සතුටින් ....!!!!
    .........ජීවිත කාලෙටම ඒ ආදරේ කියේවි........................!!!!!!
    :love::love:

    අංකල්
    50+