40 perches land eheka මඤ්ඤොක්කා kopamana

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පර්චස් 10ක මංඤොක්කා දඩු 4රේ වලවල් 50-60ක් ගැසිය හැකිය......
    එවිට සම්පූර්න වගාව ආසන්නව වලවල් 200-240ක් වේ.....
    මාස 10ක් අවසන දී මුළු අස්වැන්න (ඉතාම ඉහල ශෂ්‍යතාව සහිත) ටොන් 2.5ක් පමණ සහ අඩුම ටොන් 1ක් පමණ.............

    කොළ පාට නාරටි සහිත ගජමුතු නම් මංඤෙකේකා ප්‍රබේධයක් තිබේ.......දඩු 4ක වලකින් ඉහල අස්වැන්න ලෙස අාසන්නව කිලෝ 50ක් ලැබිය හැකිය.......