පේපැල් තියන ඕන තැනකින් පුලුවන්
ඇමසන් එකෙනුත් පුලුවන්
ඔය දෙකේම අපිට ඔප්ශන් එක දෙනවා USD වලින් ගෙවන්න හරි LKR වලින් ගෙවන්න(LKR වලින් ගෙවුවම ඒ සයිට් එකෙන් LKR to USD කන්වර්ට් කරනවා, හැබැයි බැංකුවෙ රේට් එකට වඩා රුපියලක් විතර අපිට පාඩුයි, පේපැල් එකේ නම් රුපියල් තුන හතරක් Per USD)
ඉස්සර LKR වලින් පේ කරන එක අවාසියි, දැන් USD වලින් පේ කරොත් 6%ක චාජ් එකක් තියනවා එතකොට USD එක 200 ගානක් වෙන නිසා ඩොලර් එකට රුපියල් 12ක් විතර, එතකොට අපේ ඇත්තම රේට් එක ඩොලර් එකට රුපියල් 115ක් හරි ඊට වැඩි ගානක් හරි වෙනවා, LKR වලින් ගිය සතියෙ Amazon එකේ ඩොලර් එකක් 104යි තිබ්බෙ Paypal එකේ 108.8 යි තිබ්බෙ ඔය දෙකම බැංකුවට වඩා ලාබයි
බැංකුවෙන් ඇහුවම කියන්නෙ රුපියල් ලක්ශයක් වෙනකල් USD පේමන්ට් එකක් Allow කරනවා ඊට වැඩි නම් ස්පෙශල් Approval එකක් ගන්න ඕන කියලා, ඔය මොන කතන්දරයක් වත් වැඩිපුර චාජ් එකක් වත් නැහැ LKR දාල පේ කරාම
ගිය සතියෙ ඩොලර් දෙසිය ගානක් ගෙවුව පේපැල් එකෙන් කිසි අවුලක් උනේ නැහැ.