$400 Order Ebay, Amazon

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    පේපැල් තියන ඕන තැනකින් පුලුවන්
    ඇමසන් එකෙනුත් පුලුවන්
    ඔය දෙකේම අපිට ඔප්ශන් එක දෙනවා USD වලින් ගෙවන්න හරි LKR වලින් ගෙවන්න(LKR වලින් ගෙවුවම ඒ සයිට් එකෙන් LKR to USD කන්වර්ට් කරනවා, හැබැයි බැංකුවෙ රේට් එකට වඩා රුපියලක් විතර අපිට පාඩුයි, පේපැල් එකේ නම් රුපියල් තුන හතරක් Per USD)
    ඉස්සර LKR වලින් පේ කරන එක අවාසියි, දැන් USD වලින් පේ කරොත් 6%ක චාජ් එකක් තියනවා එතකොට USD එක 200 ගානක් වෙන නිසා ඩොලර් එකට රුපියල් 12ක් විතර, එතකොට අපේ ඇත්තම රේට් එක ඩොලර් එකට රුපියල් 115ක් හරි ඊට වැඩි ගානක් හරි වෙනවා, LKR වලින් ගිය සතියෙ Amazon එකේ ඩොලර් එකක් 104යි තිබ්බෙ Paypal එකේ 108.8 යි තිබ්බෙ ඔය දෙකම බැංකුවට වඩා ලාබයි
    බැංකුවෙන් ඇහුවම කියන්නෙ රුපියල් ලක්ශයක් වෙනකල් USD පේමන්ට් එකක් Allow කරනවා ඊට වැඩි නම් ස්පෙශල් Approval එකක් ගන්න ඕන කියලා, ඔය මොන කතන්දරයක් වත් වැඩිපුර චාජ් එකක් වත් නැහැ LKR දාල පේ කරාම
    ගිය සතියෙ ඩොලර් දෙසිය ගානක් ගෙවුව පේපැල් එකෙන් කිසි අවුලක් උනේ නැහැ.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com

    paypal wallet eke tiyena salli walin hari crypto walin hari laksa 3 -4ka deyak genawoth mehe custom ekedi awul yaida ?????
     
    • Like
    Reactions: TNHM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    paypal wallet eke tiyena salli walin hari crypto walin hari laksa 3 -4ka deyak genawoth mehe custom ekedi awul yaida ?????

    ගෙන්නන්න තහනම් දෙයක් නෙමයි නම් ගේන්නෙ ඕක කස්ටම් එකට අදාල දෙයක් නෙමයි නේද
    ගේන බඩු වල ගාන කස්ටම් එකට අදාල නැහැනේ, එතනින් කරන්නෙ බඩු වල හැටියට ඩියුටි හරි වෙන මොනවා හරි ප්‍රොසීඩියර්ස් තියනවා නම් ඒව කරලා රිලීස් කරන එකනේ
     
    Last edited: