ඇත්ත වශයෙන් ම දිනූෂ සංකල්ප කියන ගස් කුකුළා ගැන කතා කරන කල්හී ඕක ඉන්නෙ අපේ ගෙවල් වලට කිලෝ මීටර් දෙක තුනක් එහාට වෙන්න.. ඒත් මම තාම ඕකව ඇහැට දැකල නෑ.. මොකද කිව්වොත් ඕක ගෙට වෙලා ඉන්නෙ තමා වැඩි කැමැත්තක් දක්වන්නෙ.. ඕකට elakiri night club I එකේදී සංකපාල කියන නම දැම්මෙත් මම තමා... දැන් පොරට fb එකේ නංගි ලත් කියන්නෙ සංකපාල කියල ලුවිලි ලැජ්ජාවක් තියෙන්නෙ මට නම්..
ඇත්තටම බොක්කෙන්ම කියන්න ඕන ඕක මෙලෝ රහක් නැති කවි ලියල..කොමෙන්ට් එකක් දාපිය කියල අපිට මරණ තර්ජන කරනවා.. ඇක්චුවලි මරණ බයටම අපිත් ගිහින් මෙලෝ රහක් නැති උනත්.. ආහ් පට්ට තමා මචෝ එල කියල comment එකක් ගහනවා.. ඒ comment නිසා තමා ඕක ජීවත් වෙන්නෙ.. බොසා පුකට පයින් තුනක් ගහල එලියට දාල තියෙන්නෙ ඕකට ෆුකේ ඉදල සයිකො කියල.. දුකයි ඉතින් මොනා කරන්නද අපි..
ඕක නම ගිය පත්තර කොම්පැනියක වල් කතා ලියන එක තමා මෙච්චර කල් කලේ..
අහෝ ඉතින් ජොබට කෙල උන දවසෙ ඉදන් එලකිරියට වෙලා දිගට හරහට කවි ලියනවා දුක මකා ගන්න..
ලගදි කතාවක් ලියන්න ගත්ත රෝස කටුඒ කතාවෙ තනිකර තියෙන්නෙ මූට වෙච්ච සිද්දියක් තමයි.. මට විතරයි කිව්වෙ ඕක සිද්දිය.. අහෝ
අතින් කෑලි දෙක තුනක් දාල තියනවා උනාට මූට වෙච්ච කුකුල් සිද්දිය ගැන තමා කතාව යනනෙ.. බැලුවෙ නැත්තම් තාම උබලත් බලපල්ලා..
බලු වැඩ කොච්චර කලත් ඉතින් හිත හොද මනුස්පයාපොස්ට් හතලිස් දාහක් ගහලු දැන් මේ ෆෝරම් එකේ..![]()
සුබපැතුම් ඔන්න අපෙනුත්
![]()
Uba liyala thiyana widiya nam ela.. 
Sankapalaya mona unath hoda eka..uge paduwe innawa..
Congrats bro

Sankapalaya mona unath hoda eka..uge paduwe innawa..
Congrats bro


.. ඇක්චුවලි මරණ බයටම අපිත් ගිහින් මෙලෝ රහක් නැති උනත්.. ආහ් පට්ට තමා මචෝ එල කියල comment එකක් ගහනවා.. ඒ comment නිසා තමා ඕක ජීවත් වෙන්නෙ.. බොසා පුකට පයින් තුනක් ගහල එලියට දාල තියෙන්නෙ ඕකට ෆුකේ ඉදල සයිකො කියල.. දුකයි ඉතින් මොනා කරන්නද අපි..
ඕක නම ගිය පත්තර කොම්පැනියක වල් කතා ලියන එක තමා මෙච්චර කල් කලේ..
සංකපාල කියන නම යටගිය දවස බරණැස් නුවර බ්ලැකාලන්තය තිබ්බ කාලේ ඉඳන් පැවතෙන නමනේ



