450 CC ඉහළ යතුරුපැදි ලියාපදිංචියට
http://www.ada.lk/article/150794/CC-450-ට-ඉහළ-යතුරුපැදිත්-ලියාපදිංචියට
දැනට ආරක්ෂක සේවා සඳහා පමණක් අනුමැතිය ලබාදී ඇති එන්ජින් ධාරිතාව 450 ට (450 CC) ඉහළ යතුරුපැදි ලියාපදිංචි කිරීම ඉදිරි දෙසතියෙන් පසුව බොහෝදුරට සාමාන්‍ය ධාවනයටද අනුමත කළ හැකිවනු ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිට ලැබී ඇති ඉල්ලීම් පාදක කරගනිමින් ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බව හෙතෙම පැවසීය.
සාකච්ඡාවලින් අනතුරුව 450 CC වලින් ඉහළ යතුරුපැදි ධාවනයට එක්කිරීමට අදාළ නීති සකස් කළ හැකි වෙතැයි විශ්වාස කරන බවද ඒ මහතා පවසා සිටියේය.
මේ වනවිට ලැබී ඇති ඉල්ලීම් පාදක කරගනිමින් ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බව හෙතෙම පැවසීය.
සාකච්ඡාවලින් අනතුරුව 450 CC වලින් ඉහළ යතුරුපැදි ධාවනයට එක්කිරීමට අදාළ නීති සකස් කළ හැකි වෙතැයි විශ්වාස කරන බවද ඒ මහතා පවසා සිටියේය.
http://www.ada.lk/article/150794/CC-450-ට-ඉහළ-යතුරුපැදිත්-ලියාපදිංචියට
Last edited:
හොද වැඩක්..