450 CC ඉහළ යතුරුපැදි ලියාපදිංචියට

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අනේ දෙයියනේ කියල CBR6 එකක් බස්සන්න පුළුවන් :D
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Just Ordered Aprilia Dorsoduro 750

    kMl2AE7.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    දෙය්යනේ කියල හයිපර් මොටාඩ් එකක් ඩොසඩුරො එකක් පැදගෙන ඉන්න පුලුවන් කාලයක් එයි කියල හිතමු :):)

    හැබැයි මම නම් හිතන්නෑ මුන් ඕක නිකන්ම දෙයි කියල නම්. රෙජිස්ටර් කරන්න තව CB4 එකක් වගේ ගන්න පුලුවන් ගානක් ගහයි :lol:

    දැන් ඉතින් ඕකෙන් මේකෙන් වෙන්නෙ පට්ට ගහපු ගල් ආම් ජේඩ් වල මාකට් එක බහින එක. ඊට පස්සෙ හොනට් :dull:
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    දෙය්යනේ කියල හයිපර් මොටාඩ් එකක් ඩොසඩුරො එකක් පැදගෙන ඉන්න පුලුවන් කාලයක් එයි කියල හිතමු :):)

    හැබැයි මම නම් හිතන්නෑ මුන් ඕක නිකන්ම දෙයි කියල නම්. රෙජිස්ටර් කරන්න තව CB4 එකක් වගේ ගන්න පුලුවන් ගානක් ගහයි :lol:

    දැන් ඉතින් ඕකෙන් මේකෙන් වෙන්නෙ පට්ට ගහපු ගල් ආම් ජේඩ් වල මාකට් එක බහින එක. ඊට පස්සෙ හොනට් :dull:

    දන්න විදියට නමි 80 වගේ ගාණක් තමා යන්නේ :):):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    දන්න විදියට නමි 80 වගේ ගාණක් තමා යන්නේ :):):)

    මම නම් හිතන්නෙ නෑ මචන්. ඊට වඩා ගානක් කියයි ශුවර් එකට. එහෙම උනොත් නම් එලම තමා. :)
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මට හිතෙන විදියට එකකට එහා පැත්තේ ගානක් යයි Reg කරන්න. :( එතකොට දැන් තියන Over Capacity බයික් වල ගණන් දෙගුණ තෙගුණ වෙයි.. :dull::oo:250cc බයික් වලට දැන් තියෙන Market එක සැහෙන්න බහීවි.. :baffled:

    කොහොම උනත් කොල්ලොන්ගේ හිතේ තියෙන බයික් එක නිදහසේ පදින්න පුළුවන් කාලයක් ආවොත් ගොඩක් වටිනවා. :)
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    හම්මේ ඔව්.....