BIKE - NEED

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    Machan la.. onna gedarin bike ekak aran denna hadanne.. kiyanne nam brand new ekak balanna aran dennam kiyala.. eeth den indian bike wala ganan balanakota boru wedak kiyala hitenawa... mama office yanawa machan daily.dawasata total 50km set wenawa... ubalage suggestions monawada? mokakda ganna hoda bike eka.. mata maseta e kiuwe week days 5k gaane weeks 4k wedata yanna fuel walata 4000 wage cost ekak denna puluwan. over all maaseta 5000,5500 wage tama fuel walata denna puluwan.. ubalage idea monawda? monawda hoda bike? maintain ehema cost adu and godak kal use karanna puluwan hoda bike monawda? because me aran dena eka anima mama 2014 end wenakam padinawa.. budget 3ka 200,000 - 300,000 athara.. 250,000k wage nam maru....
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මගේ idea එකනම් discover 125 එකක් ගනින් mileage,look,හොදයි.maintenance උනත් ලේසි.අපේ පාරවල් වල හැටියට හරියන්නෙ bajaj තමයි බන් නැත්තම් hero 125cc එකක් ගනින්.
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    YAMAHA FZ/ DZM 200/ Pulsar 200ns

    මගේ idea එකනම් discover 125 එකක් ගනින් mileage,look,හොදයි.maintenance උනත් ලේසි.අපේ පාරවල් වල හැටියට හරියන්නෙ bajaj තමයි බන් නැත්තම් hero 125cc එකක් ගනින්.

    ooka kiyak wenawada machan brand new?
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    Im not interesting on these three machan....

    FZ has lot of failures,but handling good as I know.
    DZM 200 - another korean one..
    pulsar 200ns - just wasting money

    :)

    ehenam ubata ganna bike ekak ne...ohoma beluwoth--

    Tapal 90 ekak ganin
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ehenam ubata ganna bike ekak ne...ohoma beluwoth--

    Tapal 90 ekak ganin

    uba kiyana widiyata lankawe tiyenne oya bike 3 witarai wage :p

    Machan Discovery 125, 150 wage balapan. Fuel nam ela. Very economical machan

    ow machan oya dekama fuel hodata karanawa.poddak balanna one

    කොහොමත් 2ට අඩුයි මචෝ මතක විදියට 1 යි 75ක් විතර ඇති.
    ela machan thnx

    SUZUKI GN 125H chiniese wage unata indian walata wada hondai

    mama beluwa machan GN125ekak.. GA number eka.. lagadi full paint eka gahala serama condition karala.but 120,000k kiyanawa.. mama danne nehe ee gaanata meka watinawada kiyanna..

    FTR 223 best choice in your case :D

    Volty is also good

    oya dekama mama aasai.. eeth volty ekata wediyen aasai... oya dekema maintain kohomada? service cost eka? engine repair?fuel?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,326
    17,231
    113
    Auckland
    uba kiyana widiyata lankawe tiyenne oya bike 3 witarai wage :p

    ow machan oya dekama fuel hodata karanawa.poddak balanna one

    ela machan thnx

    mama beluwa machan GN125ekak.. GA number eka.. lagadi full paint eka gahala serama condition karala.but 120,000k kiyanawa.. mama danne nehe ee gaanata meka watinawada kiyanna..

    oya dekama mama aasai.. eeth volty ekata wediyen aasai... oya dekema maintain kohomada? service cost eka? engine repair?fuel?

    volty gana nam echchara danne na. ekath ahala thiyana widiyata GN ekath ekka yana hinda maintain nam awlak nathi weyi..

    FTR nam kisima awlak na. filters anan manan aduwata thiyanawa. petrol 38-45 athara wada karanawa.
    ekak gaththoth 1st carb cleaner spray ekakinma hodala carb ful clean ekak karala duwanna patan ganna, aniwa 40k wage karanawa kiyala mama ahala thiyenne nam :)
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    ඩිස්කවර් 125 එක දැන් බෑරෑන්ඩ් නිව් 2ක් විතර වෙනවා. මාසෙකට විතර කලින් මගේ යාලුවෙක් අරන් තිබුනා. මම පාවිච්චි කරන්නේ ඩිස්කවර් 150 එකක්. 150 ය නම් මට හොදයි බන්. හොදට පිකප් තියෙනවා. පැට්රල් වුන්ත් 55-58 ක් විතර කරනවා. කලින් තිබුනේ 100 ඩිස්කවර් එකක් එක නම් එපා වෙනවා.:no::no::no: මම නම් රෙකමන්ඩ් කරන්නේ බෑරෑන්ඩ් නිව් ගන්නවනම් ඩිස්කවර් 125 හරි පල්සර් 135 හරි බන්. පාවිච්චි කරපු එකක් නම් වැඩිය පැදපු නැති ඩිස්කවර් 150 හෝ 135 හොදයි. පාවිච්චි කරපු එකක් ගත්තොත් අවුරුද්දක් විතර පැදල ගත්ත ගානටම වගේ දෙන්නත් පුලුවන්.:):):) ඩිස්කවර් නම් මාකට් එකත් හොදයි.

    ඉන්දියන් බයික් හොද නෑ කියන්නේ බොරු බන්. මම දන්න ඒව තියෙනවා කි.මි. ලක්ෂ 1 පන්නපු. කිසි අවුලක් නැතිව දුවනවා. නියම විදියට මේන්ටේන් කරගෙන යනවනම් අවුල් එන්නේ නෑ. මම අවුරුදු 2ක් විතර ඉන්දියන් පදින්නේ. කිසි දවසක පැච් එකක් දාගන්නයි සර්විස් කරන්නයි ඇරෙන්න ගැරෙජ් එකකට ගිහින් නෑ. යූස් කරපුව ගන්නවනම් ikman.lk බලපන්.

    ජපන් බයික් ගන්නවනම් හොදට බලල ගනින්. එකපාරක් චයිනීස් GN එකකට මම දන්න අයිය කෙනෙක් අහු වුනා. ඊට පස්සේ පොර සුසුකි වෝල්ටි එකක් ගත්ත. එකේ ස්පීඩ් යද්දි සමහර වෙලාවට එන්ජින් එක මිස් කරනවා. සෑහෙන්න වියදම් කරලත් ඒක හදා ගන්න බැරි වුනා.:no: අන්තිමට ඒක අඩවට දීලා වෙන වොල්ටියක් ගත්තා. ඒකේ නම් අවුලක් නෑ. හැබැයි පැට්රල් 35 ක් විතර තමා කරන්නේ.

    මාසෙකට පැට්රල් වලට 5500 කට වඩා වියදම් කරන්න අමාරුනම් දවසට කි.මි. 40 ක් යනව නම් හරියන්නේ ඉන්දියන් බයික් එකක් හරි GN වගේ ජපන් බයික් එකක් හරි තමයි.
     
    thnx machoo.... fuel walata 5500k kiuwe bun api hemootama hadissi wiyadam enawane eekai... mama kohomath weekend eke bike balanna tama hitan inne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machan bike talks eke dapan bike gana parahsna ahala thread ekak danakota. hama ekama elakiri talk eke danna epa. mama meka move karannam

    Umbe wadeta hariyana bike thama Honda Unicorn, Suzuki GN 125, Discover 125ST wage ewa
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    machan bike talks eke dapan bike gana parahsna ahala thread ekak danakota. hama ekama elakiri talk eke danna epa. mama meka move karannam

    Umbe wadeta hariyana bike thama Honda Unicorn, Suzuki GN 125, Discover 125ST wage ewa

    thnx machan.... wediyenma belenne elakiri talk eka nisai mama demme... anika bokkenma kiyanne bike kiyala forum category ekak mama dekke nehe :)