5G යනු ජංගම දුරකථන ජාලයන්හි ඊලග ප්රධාන අදියරයි.
මෙය 2020 දී පමණ භාවිතයට ගැනීමට නියමිත ජංගම සන්නිවේදන තාක්ෂණයකි.
5g වල වාසි මොනවාද?
*අඩු බැටරි පරිභෝජනය
*ඉතා හොඳ ආවරණය
*දත්ත සම්ප්රේශන කාලය අඩුවීම
*උපකරණ විශාල ප්රෙමාණයකට සහාය දැක්වීම
4G සහ 5G වල wenasa
උපරිම දත්ත සම්ප්රේශන වේගය තත්පරයට 10GBPS කි.
5G මුලින්ම දෙන්නේ Samsung සමාගමයි
Last edited:





TRUE