4G නෙමෙයි දැන් 5G

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    5g.jpg


    images


    5G යනු ජංගම දුරකථන ජාලයන්හි ඊලග ප්‍රධාන අදියරයි.
    මෙය 2020 දී පමණ භාවිතයට ගැනීමට නියමිත ජංගම සන්නිවේදන තාක්ෂණයකි.

    5g වල වාසි මොනවාද?

    *අඩු බැටරි පරිභෝජනය
    *ඉතා හොඳ ආවරණය
    *දත්ත සම්ප්‍රේශන කාලය අඩුවීම
    *උපකරණ විශාල ප්‍රෙමාණයකට සහාය දැක්වීම

    130625-wp-5g-600x383.png


    4G සහ 5G වල wenasa
    roadrunner-5g-720x364.png


    උපරිම දත්ත සම්ප්‍රේශන වේගය තත්පරයට 10GBPS කි.


    5G මුලින්ම දෙන්නේ Samsung සමාගමයි

    5g_internet-5.jpg


    7f725f5206ce22c03936618cafc9140d
     
    Last edited:
    • Like
    Reactions: hsgking

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    දැනටමත් ඔක කොරියන් ඇමරිකන් වල ඉන්න අයට අත් විදින්න පුලුවන් ලොකු දෙයක් නෙවෙයි..
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    අපේ ගෙවල් පැත්තට 3G සිග්නලුත් මදි. විඩියෝ එකක්වත් ප්ලේ වෙන්නේ නැහැ.:growl:
    4G කියන්නේ 100mbps වේගයක් තියෙන්න ඔන. මගුල 20Mbps වත් එන්නේ නැහැ. 5G දුන්නහම ලංකාවේ 50mbps විතර එන්න දෙයි අපේ කට්ටිය
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ වුනාට ලංකාවේ town area එක පැන්න ගමන් 3Gත් නෑ! :dull:

    අපේ ගෙවල් පැත්තට 3G සිග්නලුත් මදි. විඩියෝ එකක්වත් ප්ලේ වෙන්නේ නැහැ.:growl:
    4G කියන්නේ 100mbps වේගයක් තියෙන්න ඔන. මගුල 20Mbps වත් එන්නේ නැහැ. 5G දුන්නහම ලංකාවේ 50mbps විතර එන්න දෙයි අපේ කට්ටිය

    :lol: TRUE