4G වල ඇත්ත තත්වෙ දැනගමු

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    2011 nemey 1980 ekak unath vedagath nam dine vedak ne ne modayo.:rofl:

    ඒ වුනාට මේකේ තියෙන සමහර දේවල් අද වෙනකොට තරමක් වෙනස් වෙලා. කියවන එවුන් හිතන්න මේක අද උඹ ලිව්වා කියලනේ. උඹ ගත්ත තැන දැම්මේ දැන් ටිකකට කලින්නේ.:frown:
    හැබැයි 4G ගැන ගොඩක් වැදගත් කරුණු මේකේ තියෙනවා. :yes:
    එත් උඹ ඒක ගත්ත තැන දාපු නැති එකයි වැරැද්ද.:frown:
     

    Angry Birds

    Member
    Apr 26, 2012
    285
    107
    0
    ඒ වුනාට මේකේ තියෙන සමහර දේවල් අද වෙනකොට තරමක් වෙනස් වෙලා. කියවන එවුන් හිතන්න මේක අද උඹ ලිව්වා කියලනේ. උඹ ගත්ත තැන දැම්මේ දැන් ටිකකට කලින්නේ.:frown:
    හැබැයි 4G ගැන ගොඩක් වැදගත් කරුණු මේකේ තියෙනවා. :yes:
    එත් උඹ ඒක ගත්ත තැන දාපු නැති එකයි වැරැද්ද.:frown:


    ubata loku veradimak vela... meka mama ussapu ekak kiyala demme post eka danakotamay.eth ea link eka daddi mage athin mokak hari vela thiyenava.eka veda karanne ne kiyala ekek mata pm karala thibuna..eka thamay passe edit karala heduve.modayek vage kiyavana epa.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    පිස්සු පුසා;14368249 said:
    :no::no::no::no:
    මේකටනම් එකඟ වෙන්න බැහැ මම දන්නා විදිහට hutch & etisalat දෙගොල්ලොම 3G වලට use කරන්නේ ethernet connection
    තව dialog E1+Ethernet හෝ E1 4+(5,6,7,8)
    mobitel ගැනනම් දන්නේ නැහැ
    Airtel නම් තාම E1 ලු
    අනෙක dialog මේ දවස් වල එගොලොන්ගේ 3G network එකත් 3.75G (HSPA +) වලට upgrade කරනවා
    කොළඹයි ගම්පහි ගොඩක් වැඩ ඉවරයි
    HSPA + , support ෆෝන් හරි ඩොන්ගල් හරි තියන අයට බලාගන්න පුළුවන්
    danata machan HSPA+ kiyala pennanne AIRTEL,MOBITEL,ETISALAT
    MAWA PATTA SLOW but DIALOG hspa+ nawai(kandy)maxxa speed;)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    TFS
    yes4lo.gif