4G Antenna

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    මචන්ලා කවුරු හරි මේ වගේ Antenna එකක් පාවිච්චි කරන කෙනෙක් කියනවද මේකක් දැම්මොත් වැඩක් වෙයිද කියලා. මම පාවි‍ච්චි කරන්නේ Hutch එකක් ඒකට ගේ ඇතුලට සිග්නල් නෑ බන් රවුටර් එක උඩට ගත්තම සිග්නල් සෙට් වෙනවා. මේ වගේ එකක් දැම්මොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද..

    EAPFfdt.jpg


    ගේ ඇතුලට මෙච්චරයි



    රවුටරේ උඩ තිබ්බම මෙහෙම

    l39pPEX.png


    Nd5eZ2G.png


    t8GDwTv.png
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    Hodai kiyala kiyanawa kattiya. latency eka nam adu wenne naha danna tharamin.

    SL 4g antenna kiyala ekakuth thiyenawa
    143204530_768411637215669_6549864160362118735_n.jpg


    FB Eke Upul Homes kiyala dial ekak innawa mama dawask call ekak dunna antenna ekak ahanna. honda knowledge ekak thiyenawa amature radio karapu kenek. meyage antenna wala gain ekai latency shape tikak ganan. antenna eka set karana thana balala hoda cable ekak dala dura aduwa hadaganna.
    upul.png
     
    • Like
    Reactions: jk perera