4G Dongle ෆැලෑශ් කරගන්නේ කොහොමද??

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    4G Dongle ෆැලෑශ් කරගන්නේ කොහොමද??

    Model E3372h-153 dongle එක HiLink/router-mode to Stick/modem-mode එකට කන්වර්ට් කරගන්නේ කොහොමද??කියලා දන්නවා නම් හෙල්ප් එකක් දීපන් මචන්ලා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මේකයි සීන් එක මේක මොබිටෙල් 4g ඩොන්ගල් එකක්..මන් අන්ලොක් කරගන්න සෑහෙන්න ගේමක් දුන්නා..නමුත් වැඩේ අසාර්තක උනා..මේකේ පාස්වර්ඩ් එක දහ පාරට වඩා ගැහුවොත් බ්ලොක් වෙනවා..ඒ වගේම බ්ලොක් උනා.දැන් මේක ගොඩ දාන කවුරු හරි වැඩ්ඩෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දියන් සහොදරවරුනි...​
    :yes::yes::yes::yes:

    Huawei-E3372h-153-150mbps-Huawei-4G-USB.jpg


    Thread එක බලලා දන් නැති උනාට කමක් නෑ Bump එකක් වත් දියන්
     
    Last edited: