මොකෝ දෝoගල් ගත්තේ.මචන්ලා, මගේ 4g dongle එකක් ගත්තා අලුතෙන්. ඒක මාර විදියට slow නෙ මචන්. ඒකේ Network Settings වල network mode එක LTE only දැම්මම තමයි මේක slow වෙන්නේ. මගේ phone එකේ පාවිච්චි කරන්නෙත් මොබිටෙල්. හොදට සිග්නල් තියනව මෙහෙට. හැබැයි WCDMA Only දැම්මම අරට වඩා speed. එතකොට 3g use වෙන්නේ. උබලට මෙහෙම වෙලා නැද්ද? මොකද්ද දන්නෑ නේද සීන් එක. Bump එකක් දාන් යන්නකෝ කට්ටිය.![]()
![]()
View attachment 124478
ගනින් වින්ගල් එකක් හෝ පොකට් රවුටරයක්.
අනික ඕව ගද්දි ලාබ නඩු ගන්න එපා බන්.
ටිකක් මිල වැඩි බ්‍රෑන්ඩ්ඩඩ් එකක් ගනින්.
අනික කොම්පැනි වලට lock වෙන්නත් එපා