ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන
    මචංලා,

    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියන්න. Dialog 4G or Lankabell 4G (both broadbands) Sim 1 mobile එකට දැම්මොත් වැඩ කරයිද? ඒ bands mobile එකේ තියෙයිද?
    මගේ තියෙන්නේ Huawei GR5 2017 එකක්.
    4G bands on GR5 - LTE band 1(2100), 3(1800), 7(2600), 8(900), 38(2600)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo

    නැහැ එහෙම වැඩ කරන්නෙ නැහැ

    4G LTE වල ටෙක්නොලොජි දෙකක් තියනවා FDD සහ TDD කියලා
    මට මතක විදියට Home Broadband වල යූස් කරන්නෙ TDD (මේ දෙක මාරු වෙලාද දන්නෑ)

    (මතක විදියට ඩයලොග් TDD 2100MHz)

    ෆෝන් වල තියෙන්නෙ FDD, ඉදලා හිටලා සමහර ෆෝන් තියනවා දෙකම සපෝට් කරන ගොඩක් ෆෝන් වල රීජන් අනුව වර්ශන් වල TDD හරි FDD හරි දෙකෙන් එකක් සපෝට් කරනවා

    උඹේ ලග තියෙන්නෙ දෙකම සපෝට් කරන ෆෝන් එකක් නම් වැඩ කරාවි,
    එහෙම නැත්නම TDD විතරක් සපෝට් කරන එකක් නම් ඒත් වැඩ කරාවි හැබැයි එහෙම නම් ෆෝන් එක නෝමල් ෆෝන් සිම් එකෙන් වැඩ කරන්නෙ නැහැ

    Last edited:

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    වැඩ නෑ

    ලංකාබෙල් එකනං දන්නෑ, dialog එක වැඩ නෑ. 4G dongle එකක දාලා බලලා තියෙන්නේ.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන

    නැහැ එහෙම වැඩ කරන්නෙ නැහැ

    4G LTE වල ටෙක්නොලොජි දෙකක් තියනවා FDD සහ TDD කියලා
    මට මතක විදියට Home Broadband වල යූස් කරන්නෙ TDD (මේ දෙක මාරු වෙලාද දන්නෑ)

    (මතක විදියට ඩයලොග් TDD 2100MHz)

    ෆෝන් වල තියෙන්නෙ FDD, ඉදලා හිටලා සමහර ෆෝන් තියනවා දෙකම සපෝට් කරන ගොඩක් ෆෝන් වල රීජන් අනුව වර්ශන් වල TDD හරි FDD හරි දෙකෙන් එකක් සපෝට් කරනවා

    උඹේ ලග තියෙන්නෙ දෙකම සපෝට් කරන ෆෝන් එකක් නම් වැඩ කරාවි,
    එහෙම නැත්නම TDD විතරක් සපෝට් කරන එකක් නම් ඒත් වැඩ කරාවි හැබැයි එහෙම නම් ෆෝන් එක නෝමල් ෆෝන් සිම් එකෙන් වැඩ කරන්නෙ නැහැ

    Thanks
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Lanka Bell නම් වැඩ, මම use කරනවා, හැබැයි lanka bell ගන්න මම recommend කරන්නෙ නැහැ , හරියට signal ප්‍රශ්න අනික උන් කිසිම උදව්වක් කරන්නෙ නැහැ , customer service එකක් ඇත්තෙම නැහැ
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන
    Lanka Bell නම් වැඩ, මම use කරනවා, හැබැයි lanka bell ගන්න මම recommend කරන්නෙ නැහැ , හරියට signal ප්‍රශ්න අනික උන් කිසිම උදව්වක් කරන්නෙ නැහැ , customer service එකක් ඇත්තෙම නැහැ

    මටත් ඔය සීන් එක කීවෙ Lankabell use කරන එකෙක් තමා
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන
    ඇට්ටරයා;23221463 said:
    මචංලා,

    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියන්න. Dialog 4G or Lankabell 4G (both broadbands) Sim 1 mobile එකට දැම්මොත් වැඩ කරයිද? ඒ bands mobile එකේ තියෙයිද?
    මගේ තියෙන්නේ Huawei GR5 2017 එකක්.
    4G bands on GR5 - LTE band 1(2100), 3(1800), 7(2600), 8(900), 38(2600)

    Dialog 4G router එකේ sim 1 දාල බැලුවා. Signal එනවා. ඒත් මේකෙ settings හදාගන්න දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියන්න