4G LTE ඇන්ටනා

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුවනේ මම පාවිච්චි කරන්නේ ඩයලොග් 4g. කැමැත්තකින් නෙවේ පිවිච්චි කරන්නේ. ඒත් මට වෙන විකල්පයක් නැහැ. සමහර වෙලාවට සිග්නල් ඇත්තෙම නැහැ. සිග්නල් වැඩිකර ගන්න දැනට ඔයගොල්ලන් පාවිච්චි කරන ක්‍රම මොනවද? අනේ පිං සිද්ද වෙයි කියපල්ලා.....................:(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බාදාවක ලෙසින් නොසිතා වෙන්න.........කමා
    ත්‍රෙඩ් එක මැද්දේ දානවා අන් යමක්......මෙමා
    නව වසරේ කිරියේ ලොකු පොඩි......සැවොමා
    එක් වෙන කඹය වෙත පැමිනෙමු නොවී....පමා




    Kasippu Warriors රෙප් කඳවුර !


    Kasippu Warriorsලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.

    කඹේ ඇදල මේ පාරත් වෙනද වගේ හිස් අතින් ගෙදර යන්න වෙයි කියලද හිතුවෙ ?

    මනාපේ දීලා ඉවර උනාම ඔයාව මතක නැති වෙනවට කැමතිද? පස්සෙන් ගිහිං ඉල්ලගත්තත් හම්බවෙන 8 - 10 සූටි රෙප් කෑලි ගන්නවද ? එහෙම නැත්තන් මනා සැලසුමක් ඇතිව, අපිට සළකපු අය එක්කෙනෙක්වත් මඟහැරගන්න ඕනෙ නැති නිසාම දැම්ම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා, මදි නොකියන්න රේප් ගන්නවද ?
    (මතක තියාගන්න මේ තෙඩ් එක 14 න් පස්සේත් වලංගුයි)

    කඹේ උණුසුම පහව ගියාට පස්සෙත් දවස ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා අපේ අයට රේප් දෙන්න ඕන කොහොමද කියන එක හැම දෙයක්ම අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතිං ඔබට තියෙන්නේ අනිත් Kasippu Warriorsලා වගේ පෝලිමට සෙට් වෙන්න විතරයි. ඉතුරු ඔක්කොම අපි බලාගන්නම් !

    --------------------------------------------------

    ඔයාලට රේප් හම්බ වෙන්නේ මෙන්න මේ අයගෙන්

    වරහන් ඇතුලේ තියෙන්නෙ එයාලගෙ රේප් පවර් එක

    Wolverine GTR [64+]
    avatar158020_10.gif


    Dinushasankalpa [37+]
    avatar169735_30.gif


    sasliit [20+]
    avatar35153_49.gif


    maheshsenadheera [20+]
    avatar181897_9.gif


    gayankuwait [30+]
    avatar312790_58.gif


    dd nalin [20+]
    avatar453040_5.gif


    sachith19920726
    avatar330471_87.gif


    charith84
    avatar1146_16.gif


    Ridila™
    avatar476443_17.gif


    Pink panther
    avatar379901_169.gif


    DJU9
    avatar44472_76.gif


    agresha
    avatar227062_2.gif


    upulpdn
    avatar182056_9.gif


    Randike Mendis [13+]
    avatar313349_22.gif


    ijay [10+]
    avatar513067_13.gif


    A. සිරියා [10+]
    avatar512758_9.gif


    කියන්න සතුටුයි 400 කට අධික රේප් ප්‍රමාණයක් මෙතනම තියනවා

    --------------------------------------------------

    How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.

    මෙන්න ලිංක් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1793064



    i57f7CX.png


    ඉක්මන් කරන්න ! වෝට් කරලා ඇවිල්ලා පහළ ත්‍රෙඩ් එකේ කොටලා යන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1793213

    Kasippu Warriors සමඟ ඔබ සැමදා සුරක්ෂිතයි !

     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Dialog nam danne na ban. slt 4G walatanm outdoor 4G unit ekak denwa signal godakma awl nam. dialog ekan ahala balapan denwada kiyala nathm slt walata maru weyan.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රවුටරේ එලියට වෙන්න තියන්න ජැනේලෙක උඩින් බීරළු හරියෙන්, ගේ ඇතුලට බිත්ති වලින් වහලෙන් සිග්නල් එන්න හොරයි.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Dialog nam danne na ban. slt 4G walatanm outdoor 4G unit ekak denwa signal godakma awl nam. dialog ekan ahala balapan denwada kiyala nathm slt walata maru weyan.

    ඔයා පාවිච්චි කරන්නේ එස් එල් ටී ද? ඩවුන්ලෝඩ් ස්පීඩ් එක එහෙම කෙහොමද?
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඔයා පාවිච්චි කරන්නේ එස් එල් ටී ද? ඩවුන්ලෝඩ් ස්පීඩ් එක එහෙම කෙහොමද?

    speed eke ithn ube location eke hatiyata thma ban, 45Mbps to 20Mbps down speed ekak enwa matanm, up load nam uparaima 8Mbps thama.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Dialog nam danne na ban. slt 4G walatanm outdoor 4G unit ekak denwa signal godakma awl nam. dialog ekan ahala balapan denwada kiyala nathm slt walata maru weyan.


    Machan.. 4G thiyana phone kekain search karoth slt4G thiyanawanam ahuwenawda...
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    පාවිච්චි කරන රවුටර් එකට බලන්න external antenna තියෙනවද කියල. බොහෝවිට වෙනම power දෙන්න ඕනෙ ඇන්ටනා පාවිච්චි කරන්න පුළුවන් අළුත් රවුටර් ගොඩකට.

    ඒ වගේ එකක් තියෙනව නම්, පොඩ්ඩක් ලඟම ටවර් එක පැත්තට හරවලා ටිකක් වැඩිපුර boost එකක් ගන්න පුළුවන්.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් ඩයලොග් එකට කිව්වම උන් ඇවිත් සිග්නල් තියෙන තැනකට රවුටර් එක තියෙනවා නැත්නම් එක්ස්ටර්නල් ඇන්ටෙනා එකක් ෆික්ස් කරන රවුටර් එකක් දෙනවා එකට සල්ලි ගන්නේ නැහැ .