4G- LTE A

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
''LTE-Advanced (LTE-A) is an emerging and, as the name suggests, a more advanced set of standards and technologies that will be able to deliver bigger and speedier wireless-data payloads.

The most important thing to know is that LTE-A promises to deliver true 4G speeds, unlike current LTE networks. You can expect the real-world speed of LTE-A to be two to three times faster than today’s LTE''
 
MEngineer

Active member
  • ''LTE-Advanced (LTE-A) is an emerging and, as the name suggests, a more advanced set of standards and technologies that will be able to deliver bigger and speedier wireless-data payloads.

    The most important thing to know is that LTE-A promises to deliver true 4G speeds, unlike current LTE networks. You can expect the real-world speed of LTE-A to be two to three times faster than today’s LTE''

    woww thankz machan
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    4G and LTE dekak nemei ekak
    4G = LTE

    4G හා LTE කියන්නේ දෙකක් නෙවෙයි එකක් නම් මට මේක කියපල්ලා

    Samsung Galaxy Core Prime මේ ෆෝන් එකේ 4G නෑ. ඒත් LTE තියනවා
    http://www.gsmarena.com/samsung_galaxy_core_prime-6716.php

    කලින් එක ඇත්ත නම් මේක මෙහෙම වෙන්නේ කොහොමද?
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    4G හා LTE කියන්නේ දෙකක් නෙවෙයි එකක් නම් මට මේක කියපල්ලා

    Samsung Galaxy Core Prime මේ ෆෝන් එකේ 4G නෑ. ඒත් LTE තියනවා
    http://www.gsmarena.com/samsung_galaxy_core_prime-6716.php

    කලින් එක ඇත්ත නම් මේක මෙහෙම වෙන්නේ කොහොමද?

    lol 4G kiyanne LTE

    prime eke 4G thiyenawa ekiyanne LTE moakda dekama ekai :)

    1.JPG

    mata mulin kiyanan dan uba hithan inna 4G and LTE kiyanne mokadka kiyala

    issara Video calls ganna puluwan ewatath 3G kiyalane kiwwe kohomath ethakota minissu hithuwe 3G kiyanne video call ganna ewata witharak kiyalane anna e wageda ubath hithanne
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    4G හා LTE කියන්නේ දෙකක් නෙවෙයි එකක් නම් මට මේක කියපල්ලා

    Samsung Galaxy Core Prime මේ ෆෝන් එකේ 4G නෑ. ඒත් LTE තියනවා
    http://www.gsmarena.com/samsung_galaxy_core_prime-6716.php

    කලින් එක ඇත්ත නම් මේක මෙහෙම වෙන්නේ කොහොමද?

    Technology කියන තැන තියන පොඩි ඊතලේ ක්ලික් කරපන් 4G bands ටික එනවා :P
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    lol 4G kiyanne LTE

    prime eke 4G thiyenawa ekiyanne LTE moakda

    Technology කියන තැන තියන පොඩි ඊතලේ ක්ලික් කරපන් 4G bands ටික එනවා :P

    නෑ බං. Galaxy Core 4G කියලා එකකුයි Galaxy Core Prime 4G කියලා එකකුයි තියනවා. ඒ දෙක තමයි 4G සපෝට් කරන්නේ

    .
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    4G LTE දෙකම එකයි. 4G වෙනුවට LTE කියලා කියන්නේ ඒ තාක්ෂණයට. හරියට උඹලා Android 5.0 වලට Lollipop කියනවා වගේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බං. Galaxy Core 4G කියලා එකකුයි Galaxy Core Prime 4G කියලා එකකුයි තියනවා. ඒ දෙක තමයි 4G සපෝට් කරන්නේ

    .

    ඉතින් මොකක්ද අවුල?:eek:

    ඇත්තම කතාව මේකයි...4G කියන්නේ මාකටින් වචනයක් ඉස්සර LTE නැති ෆොනුත් ආව 4G කියල LTE කියන්නේ ටෙක්නිකල් වචනයක් පැහැදිලි තේරුමක් තියනවා ඒකට

    දැන් තියන 4G යැයි කියන උපකරණ බහුතරයක් LTE......4G කියන එක ගැන ඔච්චර හිතන්න එපා ඒක ටෙක්නිකල් වචනයක් නෙවෙයි