BT 4G Home Hub Router HH70BT WI-FI GSM 4G LTE

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනා .. මට මේ (BT 4G Home Hub Router HH70BT WI-FI GSM 4G LTE) router eka ගෙන්න ගන්න ඉන්නේ .. මේක මෙහෙ hutch4g , Dialog වගේ ඒවට support කරයිද ???
    s-l960.jpg
    Screenshot_1.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,737
    54,106
    113
    Colombo
    ඕක අන්ලොක් ද ?

    මේක මෙහෙ hutch4g , Dialog වගේ ඒවට support කරයිද ???
    Support 4G LTE Band: FDD LTE B1/3/7/8/20 & TDD B38/B40

    Airtel B41 ඇරෙන්න අනිත්ව සපෝට්. කියද ඕක ?