4G LTE Router - SLT-Dialog

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    SLT hari Dialog hari 4G router ekath ekka hambawena sim eka 4G phone ekaka use karanna puluwanda?

    fixed 4G connection kiyana de gana dannawda?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    බෑ, මම dialog එකෙන්ම ඇහුවා. mobile phones 4g වෙනයි, router 4g වෙනයි කිව්වා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Dialog එක සිම් lock කරලා එවන්නේ :nerd: 4g dongle එකට දාන්නත් බෑ,
    හැබැයි bell 4g එක පුළුවන් 4g dongle වලට දාන්න ඒ කියන්නේ phone වලත් වැඩ ඇති ;)
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Dialog එක සිම් lock කරලා එවන්නේ :nerd: 4g dongle එකට දාන්නත් බෑ,
    හැබැයි bell 4g එක පුළුවන් 4g dongle වලට දාන්න ඒ කියන්නේ phone වලත් වැඩ ඇති ;)

    SLT eke kohomada danne na?
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    364
    63
    Colombo
    SLT hari Dialog hari 4G router ekath ekka hambawena sim eka 4G phone ekaka use karanna puluwanda?

    fixed 4G connection kiyana de gana dannawda?

    No. you can put the Sim into the phone physically but Fixed 4G and Mobile 4G uses different frequencies so you would not get the network and signal.