mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    preoaid 4g nm use krnne 1800mhz bn. ara bola kiwwa dongiye me frecnz eka wada nm bola goda......
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් ඔය ඩොන්ගල් එකේ වේරියන්ට්ස් තියනව.

    HUAWEI E3276 Variants

    HUAWEI E3276s-152: 4G LTE FDD 800/2600MHz

    HUAWEI E3276s-150 and E3276s-151 : 4G LTE FDD (DD800/900/1800/2100/2600MHz)

    HUAWEI E3276S-861: Band 38/39/40 (1900/2300/2600MHz) Band 7 (2600MHz)

    HUAWEI E3276S-210: B3 (1800 MHz), B7 (2600 MHz), B20 (800 MHz), B38 (TDD 2600 MHz)

    HUAWEI E3276s-601: Band 3/7/40 (FDD 1800/2600MHz & TDD 2300MHz)


    හැබයි ඔය ලන්කාවෙ 3000ට විකුනන එක නම් ලන්කවෙ වැඩ නෑ 4 G මම දන්න හැටියට.ලන්කාවෙ FDD බෑන්ඩ්ස් දෙන්නෙ ඩයලොග් සහ මොබිටෙල්.ඒ 1800 mhz වලින් .ඒ ඇරෙන්න TDD බෑන්ඩ්ස් තියෙන්නෙ 2300 සහ 2600.ඒව FWB නොහොත් ෆික්ස්ඩ් වයර්ලස් බ්‍රෝඩ්බෑන්ඩ් . ඩිවයිස් එකක් ගෙදර හයිකරගන්න ඕන .ඩයලොග් ලන්කබෙල් , SLT තම TDD දෙන්නෙ.

    SOURCE - http://en.wikipedia.org/wiki/List_of_LTE_networks

    ලන්කාවෙ විකුනන එකේ වැඩකරන්නෙ මේ බැන්ඩ්ස් විතරයි.

    4G LTE FDD 2600MHz ; TDD 1900/2300/2600MHz

    මට තේරෙන විදියට ලන්කාවෙ විකුනන ඔය හුට්ටප්පරේ 4G වැඩ නෑ.හැබයි ඕක DC HSPA+ සපෝට් කරනව.ඒක නිසා 3G එලකිරි වගේ වැඩ .ඉතින් ගන්නවන ගනින් 3000 නෙ .ජයවේවා .

    :cool::cool::cool::cool::cool::cool:
     

    happybirthday

    Member
    Nov 18, 2014
    44
    1
    0
    3939427315.png