Questions 4g volte අවුලක්. මේක හදන්නෙ කොහොමද

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    මගෙ phone එකෙ 4g only දාලා volte on කරල තිබ්බෙ. අක්කගෙ පොඩි එකා ගේම් ගහන්න අරන් මොකක්හරි කරල දැන් 4g only දාලා තියෙද්දි incoming calls එන්නෑ හැබැයි outgoing calls පුලුවන්...volte on කරල තියෙන්නෙ. Incoming calls එන විදිහට කරන්න වෙන්නෙ 4g,3g,2g auto mode එකට දාන්න වෙනවා. මේක කොහොමද ආපහු තිබ්බ විදිහට හදා ගන්නෙ. ඩයලොග් එකෙන් ඇහුවට වැඩක් නෑ උන් මේ කෝඩ් එක ##002# දුන්නා එක වැඩක් උනේ නෑ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඩයලොග් වල මේ ගැටලුව තියෙනවද කොහෙද මම ඊයෙත් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැක්කා

    මාත් රිප්ලයි එකක් දැම්මා ඒකට