4K HDR - ඇහැට උපරිම සැප දෙන ෆිල්ම්

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    හොඳම හොඳ high ම කොලිටි එකට English ෆිල්ම් එකක් බාගන්න පුළුවන් කොහෙන්ද? :confused:

    Y-T-S එකෙන් දෙන්නෙ Full HD, නැත්තන් 4K-.
    ඒත් HDR වගේ සුපිරිම කොලිටි එකකින් බාගන්න දෙන තැනක් ගැන දන්නෙ නැද්ද?

    Interstellar වගේ ෆිල්ම් ටිකක් තියෙනවා බලන්න ඕනේ ඇස් උල් වෙන කොලිටි එකකින්. :rofl:
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    එහෙම
    බලන්න ඕන නම් බ්ලූ රේ ඩිස්ක් එකක් අරන් රිප් කරන්න වෙනවා ඔයාට. රිප් කරන්න පුලුවන් ඩොලර් 100 විතර වෙන රිපර් එකකින් ෆර්ම්වෙයා එක වෙන එකක් දාල. හොද ඩොල්බි විශන් හටි hdr10+ සපෝට් කරන අගල් 65ක් වත් වෙන ටීවී එකක් සහ ඩොල්බි ඇට්මොස් සපෝට් කරන ස්වුන්ඩ් සිස්ටම් එකක්.
    එක රිප් එකක් ගිගාබයිට් 100 කට ලගයි.
    බිට් රේට් විදියට කිව්වොත් 90+mbps. එච්චර දගලන්න ඕන්නෑ ඇපල්ටීවී+ ඔරිජිනල් මූවිස් තියනව ඒ ගානටම වගේ පේන.

    ඔය සබ්ජෙක්ට් එක හෙන සිරා ඉතින් රෙඩිට් එකේ ඇති විස්තර
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    PSA wala decent quality ekak thiye.
    Supirima quality eka nam REMUX copy hoyaganna. ~50GB wage wei
    1741322950529.png


    https://uhdmovies.fyi/imax/
     
    • Like
    Reactions: lcrstudio

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    හොඳම හොඳ high ම කොලිටි එකට English ෆිල්ම් එකක් බාගන්න පුළුවන් කොහෙන්ද? :confused:

    Y-T-S එකෙන් දෙන්නෙ Full HD, නැත්තන් 4K-.
    ඒත් HDR වගේ සුපිරිම කොලිටි එකකින් බාගන්න දෙන තැනක් ගැන දන්නෙ නැද්ද?

    Interstellar වගේ ෆිල්ම් ටිකක් තියෙනවා බලන්න ඕනේ ඇස් උල් වෙන කොලිටි එකකින්. :rofl:

    Mcn yts wage ewa brrip. Hoda 1080p bluray encode ekak 10-20gb wage wenawa. Remux nm onit na. Hoda encode kenekgen download karaala balanna movie ekak. file name eke agata 1080p bluray kiyala tiyena ekak.
     
    • Like
    Reactions: lcrstudio

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    යූස්නෙට් වල තියෙනවා පට්ටම සයිස් ඒවා. ගොඩක් ඒවා ප්‍රයිවට් ට්‍රැකර්ස් වලින් රිලීස් කරන ඒවා. මේවා පබ්ලික් ඒවාට එන්නෙ නැති තරම්. යූස්නෙට් මම පාවිච්චි කරලා නෑ. පාවිච්චි කරන කෙනෙක්ගෙ දැකලා තියෙනවා. ඒ නිසා වැඩි විස්තරයක් කියන්න දන්නෙ නෑ.
     
    • Like
    Reactions: lcrstudio and msan

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    4K HDR ඒවා හොඳ කොලිටි එකෙන් බලන්න නම් අවම 20GB rip එකක් වත් බලන්න වෙනවා. සමහර ඒවා තියෙනවා 6, 10GB ඒවා ඇත්තටම Upscaled ඒවා මිසක් ඔරිජිනල් 4k නෙමෙයි. Pahe/PSA වගේ නම් decent quality ඒවා තියෙනවා. හැබැයි ඒවා ගොඩක් පොඩි සයිස් එකට rip කරලා තියෙන නිසා ලොකු ස්ක්‍රීන් එකක බලද්දි අර ක්‍රිස්පි ක්ලියර් ගතිය නෑ. ඒ නිසා බානකොට ඒකත් මතක තියා ගන්න.
     
    • Like
    Reactions: lcrstudio