Internet connection eka mokakda ban 4K balannaවිඩියෝ බලන්න පුලුවන් උනාට. 4K කොලිටි එක එන්නේ නැ මචං. ඒකටනේ වෙනම 4K TV හදලා තියෙන්නේ.
(Dialog , PEO ලෝකල් චැනල් නම් මෙලෝ රහක් නෑ. ලංකාවේ කොහෙද තාම 4K චැනල්ස්. මම Netflix 4K නම් බලනවා . මරු ඉතින්. ටිවි එක Samsung 4k එකක් තියෙන්නේ )
එහෙම නෑ.බං.නයිට් ඩේටා වලින් ඩව්න්ලෝඩ් කරන්නෙInternet connection eka mokakda ban 4K balanna
විඩියෝ බලන්න පුලුවන් උනාට. 4K කොලිටි එක එන්නේ නැ මචං. ඒකටනේ වෙනම 4K TV හදලා තියෙන්නේ.
(Dialog , PEO ලෝකල් චැනල් නම් මෙලෝ රහක් නෑ. ලංකාවේ කොහෙද තාම 4K චැනල්ස්. මම Netflix 4K නම් බලනවා . මරු ඉතින්. ටිවි එක Samsung 4k එකක් තියෙන්නේ )
Dialog Home Broadband eke play wenawa mcn.Internet connection eka mokakda ban 4K balanna