4n වැඩ්ඩො ඉන්නවද???

jasz

Well-known member
  • Sep 29, 2007
    8,969
    1,230
    113
    නුවර
    එකේ ram එහෙම 4 මචන්
    මේකේ 6
    අනික display එකත් c9 එකේ වැඩි

    එත් s7 එක නම් ලස්සනයි

    එල මචන් :)

    ehema hithanna epa machan. S7 kiyanne flagship phone ekak. C9 pro kiyanne ehema ekak newene. ethakota update, app develop karana ewa aniwa S7 ekata thawa sahena kalak yanakan ei. eth samsungla c series walata ehema pannane na. app developersla unath app gahanne flagship phone wala wada karaddi awul aduwena widihata.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    thanks machan :)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඉතින් උට්ටෝ ස්පෙසිපිකේෂන් බලලා අරන්දියකො මෙතන වැලපෙන්නෙ නැතිව ඒක හොද පෝන් එකක් තමයි බොල .. නිකන් පඩ සීන් නැතිව සල්ලි තියේනම් වියදම් කරලා අරන් දිය... ඩොන්ට් බි ඇන්ග්රි ඩියුඩ් දිස් ඊස් මයි ස්ටයිල්
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    එකේ ram එහෙම 4 මචන්
    මේකේ 6
    අනික display එකත් c9 එකේ වැඩි

    එත් s7 එක නම් ලස්සනයි

    එල මචන් :)

    නිකමට යූටියුබ් එකේ ඔය ෆෝන් දෙක කම්ෆෙයා කරන වීඩියෝ එකක් බලපන්
    S7 speed C9 pro වලට වඩා
    C9 2016 ආපු මිඩ් රේන්ජ් ෆෝං එකක් ඒත් S7 ෆ්ලැග්ශිප් එක 2016
    ඔය දෙක නිකන්වත් කම්ෆෙයා කරන්න එපා.
     
    • Like
    Reactions: djnick

    තැන්ක්ස් මචන්