my mobile eka hodai http://www.mymobile.lk/product.php?product_id=607ඕක දැක්ක මචන්
මේකේ thread තිබ්බනේ බන් ඔකුං අලි හොරු කියලා
පිට S7 edge එක කියක් වෙයිද මචන්
cell mart eketh balapan. oya pricema tama yanne
Last edited:
my mobile eka hodai http://www.mymobile.lk/product.php?product_id=607ඕක දැක්ක මචන්
මේකේ thread තිබ්බනේ බන් ඔකුං අලි හොරු කියලා
පිට S7 edge එක කියක් වෙයිද මචන්
දැන් කෝමත් 80ට අඩුවෙන් ගන්න පුලුවන් මචන්

එකේ ram එහෙම 4 මචන්
මේකේ 6
අනික display එකත් c9 එකේ වැඩි
එත් s7 එක නම් ලස්සනයි
එල මචන්![]()
ehema hithanna epa machan. S7 kiyanne flagship phone ekak. C9 pro kiyanne ehema ekak newene. ethakota update, app develop karana ewa aniwa S7 ekata thawa sahena kalak yanakan ei. eth samsungla c series walata ehema pannane na. app developersla unath app gahanne flagship phone wala wada karaddi awul aduwena widihata.

එකේ ram එහෙම 4 මචන්
මේකේ 6
අනික display එකත් c9 එකේ වැඩි
එත් s7 එක නම් ලස්සනයි
එල මචන්![]()
nick ekak set unada?

නිකමට යූටියුබ් එකේ ඔය ෆෝන් දෙක කම්ෆෙයා කරන වීඩියෝ එකක් බලපන්
S7 speed C9 pro වලට වඩා
C9 2016 ආපු මිඩ් රේන්ජ් ෆෝං එකක් ඒත් S7 ෆ්ලැග්ශිප් එක 2016
ඔය දෙක නිකන්වත් කම්ෆෙයා කරන්න එපා.