HTC 620 ද galaxy grand prime ද ?

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචන් මම 30,000 කට අඩුවෙන් phone 1 ගන්න ඉන්නේ.
    මගේ හිතට ඇල්ලුවේ HTC 620 එකයි samsung galaxy grand prime එකයි.
    ඔය දෙකෙන් කෝකද හොද ? use කරලා තියන කෙනෙක් help 1 දෙනවද ?

    8zF6jLO.jpg

    මේ compare 1 විදිහටනම් HTC 1 හොදයි. ( මට 4G ඕනේ නෑ )

    HTC phone හදන්නේ Taiwan කියලා මම දන්නවා. මෙහෙ තියෙන්නේ made in china කියලා. 1 අවුලක් නෑ නේ. :cool: අවුල් නම් කෝකද ගන්න ඕනේ. ?? :shocked::shocked:
    ( samsung 1ත් korea , viyatnam , china කියලා රටවල් ගොඩකින් ගහනවා නේ)

    මගේ යාලුවෙක් ලග htc 816 එකක් තියනවා.( made in Taiwan) පොර කියනවා 816 එකේ Taiwan 1 update එනවලු, china 1 update එන්නේ නෑලු.
    මේ කතාව ඇත්තද කියලා කවුරුහරි දන්නවද ? :eek::eek::eek::eek:

    කොල්ලුපිටිය , බම්බලපිටිය පැත්තෙන් ගන්න shop ටිකක් කියන්න.
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    I got a grand Prime 4G,

    phone 1 nam ela !!! ... Cam 1 voice recognition, screen 1th lokuyi :D ..

    Sometimes clash of clan play karana kota tikak lag wenawa, facebook app 1 use karana nisa owl tiak.... fb & messenger app 1 memory use karanawa wadi bn,

    Hugak app (facebook, messenger, firefox, Skype, viber, whatsapp,... clash of caln... etc) use karanna hitan innawa nam Ram 1 tikaka wadi 1 ganin!
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    I got a grand Prime 4G,

    phone 1 nam ela !!! ... Cam 1 voice recognition, screen 1th lokuyi :D ..

    Sometimes clash of clan play karana kota tikak lag wenawa, facebook app 1 use karana nisa owl tiak.... fb & messenger app 1 memory use karanawa wadi bn,

    Hugak app (facebook, messenger, firefox, Skype, viber, whatsapp,... clash of caln... etc) use karanna hitan innawa nam Ram 1 tikaka wadi 1 ganin!

    kk thanx macho wistare kiwwata
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    620 natuwa 626 ganin yaluwek gawa tinawa.
    pattai. Cam ekath 13 MP, Memory ekat 16 GB.
    tawa kiyak hari ekatu karalama ganin. oke 2 GB ram eka ena ekakut tiyenawa
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෙක්සස් එකක් ගනින් මාර අඩුයි 6 එක බන් :rofl: