පැටියා;14742659 said:සුද්දො මේකට පලයං තව 1000ක් සෙට් කරගෙන.
ෆෝන් එක හොඳයි කියලා ගොඩක් අය කියනවා.
ඔය ෆීචර්ස් ඔය ගානට ගන්න බෑ අනික් එක.
http://www.dialog.lk/personal/mobile/phones-and-accessories/dialog-i43/

සුදු මහත්තයා;14742726 said:machan 4n eke brand eka origin country eka ehema details danne nadda ?![]()
පැටියා;14742773 said:Vodafone UK වලිනුත් ඔය ෆෝන් එක දෙනවලු.
මුං රීබ්රෑන්ඩ් කරලනෙ දෙන්නෙ.
I bought LG Optimus L3 yesterday for easy payment scheme. Down payment 6500..the 1700 x5.... Total cost will be 14990.00

Xperia Tipo eka thamai ube budget ekata Thiyena hodama branded Phone eka![]()

man dekka 14900/- dala thiyenawa,but godak then wala 16900/ thama price ekaසුදු මහත්තයා;14742870 said:machan price keyak wei da ?![]()
man dekka 14900/- dala thiyenawa,but godak then wala 16900/ thama price eka

