4th එව්වගෙත් තියෙනව clock speed වැඩි එව්ව ගණන් 3rd එව්ව ටිකක් පරණ හින්ද clock speed වැඩි එකක් ගන්ඩ පුළුවන් ඒ ගානටම4th Gen ekata wada kohomada ban 3rd Gen eka hoda wenne ???? 4th Gen ekak ganin ...
deviation එක පොඩිම නෑ නේද බං ලොකු programs එහෙම run කරද්දි තේරෙනව වෙනස4th generation cache memory register memory ehema 3rd generation ewata wada wadiy bn... clock speed eke podi deviation ekak gana echchara hithanna epa bn
