මං Photos දෙක දැම්මා බ්‍රෝ.![]()
මේ Photos දෙක තමා හදාගන්න ඕන. ස්ටුඩියෝ කිහිපයකටම දුන්නා හදන්න බැරිලු. මේ පිංතූර දෙක කැමරාවකින් ගත්තෙ ඇල්බම් එකේ තියෙද්දි. ස්කෑන් කරන්න බැහැ ඇල්බම් එක ඇලිලා.
![]()
![]()

ඉතින් ඔය තියෙන විදිහ හොද මදිද මචන්?

ඔව්. Print කලාම සුදු පාටයි යට තියෙන එක. අනිත් එක dark වැඩියි. scratches එහෙමත් තියෙනව.![]()

Podi Silva - පොඩි සිල්වා;21848090 said:ආදරේ හිතුනා රශ්මි![]()
මූන මැකුවේ ඇයි රත්තරන්
ඔව්. Print කලාම සුදු පාටයි යට තියෙන එක. අනිත් එක dark වැඩියි. scratches එහෙමත් තියෙනව.![]()
කොහෙන්ද ප්‍රින්ට් කරේ? මොකේද ප්‍රින්ට් කරේ?
මේ පොටෝ දෙකේ එහෙම අවුලක් නැහැ.. හැබැයි ඉතින් හෙන ලොකු සයිස් ප්‍රින්ට් වලටනන් යන්න බැහැ පැචස් පේනවා... සාමාන්‍යෙයන් 8 යි 12 වගේ සයිස් එකකට මේවා අවුලක් නැහැ..
ආරියදාස කියල තැනකින්. එයාල කිව්වා හදන්න අමාරුයි කියලා. මං දැක්කා Internet එකේ තියෙනවා ඉරිච්ච photos පවා හදනවා. තව තැන්කින් ගත්තා. එතනත් එහෙමයි. ඒ පැචස් අයින් කරන්න බැරිද? mat and shine දෙකෙන්ම ගතත්තා හරියන්නෙ නැහැ.
machan ekko photo 2 pm karanna. hadala dennaආරියදාස කියල තැනකින්. එයාල කිව්වා හදන්න අමාරුයි කියලා. මං දැක්කා Internet එකේ තියෙනවා ඉරිච්ච photos පවා හදනවා. තව තැන්කින් ගත්තා. එතනත් එහෙමයි. ඒ පැචස් අයින් කරන්න බැරිද? mat and shine දෙකෙන්ම ගතත්තා හරියන්නෙ නැහැ.

බොහොම ස්තුතියි උදව් කරපු හැමෝටම. RottenCOLT photos දෙක හදලා දුන්නා.
