5 ට විතර 120 බස් එකේ නෑග්ගොත්.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    හවස 5.00 - 5.15 වෙද්දි කොටුවෙන් 120 බස් එකක නැග්ගොත් පිලියන්දල ට යනකොට කීය වගේ වෙයිද?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පැය දෙකක් යනවද 😳


    පැය දෙකක් යනවද බන් 😳
    ------ Post added on Dec 11, 2024 at 5:35 PM
    ඔව් ඉස්සර ටවුන්හෝල් වලින් පස්සේ හිරවෙනවා. කොහුවල,බොරලෙස්ගමුව සැරට හිරවෙනවා.
     
    • Like
    Reactions: EzioAuditore

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    එක සැරේ කොටුවෙන් 120 කයි මාතර බස් එකකයි නැග්ගනන් මාතර බස් එක අම්බලන්ගොඩට යද්දි 120 පිලියන්දලට යතහැකි.

    පට්ටම ට්‍රැෆික් වෙලාවක නෙමෙයිනන් කොටුවෙ ඉඳන් දුර බස් එකක කටුබැද්දට ඇවිත් 255 ක පිලියන්දලට ගියත් ඉක්මන් මම හිතන්නෙ.