පැය දෙකක් යනවදදැන් නං කොහොමද දන්නේ නෑ.ඉස්සර නං 7 පහුවෙනව.
පැය දෙකක් යනවද බන්7 7.15 වගෙ වෙයි මිට්ටො
ඔව් ඉස්සර ටවුන්හෝල් වලින් පස්සේ හිරවෙනවා. කොහුවල,බොරලෙස්ගමුව සැරට හිරවෙනවා.පැය දෙකක් යනවද
පැය දෙකක් යනවද බන්
------ Post added on Dec 11, 2024 at 5:35 PM
Ah ela mama balannam.Google maps වල public transport select කරල arrival or deparure set කරන්න time එක Average හරියට එනව. Bus route එක number එක වැටෙන ව
6.30 pahu weiහවස 5.00 - 5.15 වෙද්දි කොටුවෙන් 120 බස් එකක නැග්ගොත් පිලියන්දල ට යනකොට කීය වගේ වෙයිද?