5 වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිපල

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    5 වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිපල

    http://www.aluth.com/2014/01/Results-of-Grade-5-scholarship-examination.html

    මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න හෙට ස්ලෝ නොවී. බලපු කෙනෙක් නම් තව කෙනෙක්ට බලන්න බම්ප් එකක් වත් දාගෙන යන්න.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම ගැහුව නම්බර් එකක්


    මෙන්න මෙහෙමයි අන්තිමේදී කියන්නෙ

    නම්බරේ හරිද කියල බලන්න. ඒ නැතත් හෙට තමයි රිසල්ට් දාන්නේ. එතකන් පෙන්වන එකක් නැහැ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kiyenda ban pass mark hadala thiyenne gampaha,colombo

    ඒක නම් දන්නේ නැහැ බං. මේ ලින්ක් ඒක දැක්කම මතක් උනේ නොදන්නා එවුන් ඉන්නවන් කියල. ඒ නිසයි පෝස්ට් කලේ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    baluwa 143i :(

    ලෝකේ දියුණු වෙච්ච මිනිස්සු ගත්තොතින් වැටි වැටි නැගිට්ටේ. ලංකාවේ උනත් ශිෂ්‍යත්වේ පාස් උනේ නැති උනා කියල ලමයව මානසිකව වට්ටවන්නේ නැතිව සාමාන්‍ය පෙළ උසස් පෙලට සුදානම් කරන්න.
     
    • Like
    Reactions: Mal Baba