5 වසර ශිෂ්‍යත්වය
මචංලා .... මට 5 වසර ශිෂ්‍යත්ව විභාගයට උපකාර වන පේපර්, අනුමාන ප්‍රශ්ණ, උපමා, ගණිත ගැටළු ..... ඔය වගේ කියපු හා නොකියපු උබල ලග තියෙන දේවල් හෝ ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් සයිට් හරි තියෙනව නම් කියපල්ලා .... ලොකුම ලොකු උදව්වක් ... මචංලා .......