5 වසර ශිෂ්‍යත්වය

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    5 වසර ශිෂ්‍යත්වය

    මචංලා .... මට 5 වසර ශිෂ්‍යත්ව විභාගයට උපකාර වන පේපර්, අනුමාන ප්‍රශ්ණ, උපමා, ගණිත ගැටළු ..... ඔය වගේ කියපු හා නොකියපු උබල ලග තියෙන දේවල් හෝ ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් සයිට් හරි තියෙනව නම් කියපල්ලා .... ලොකුම ලොකු උදව්වක් ... මචංලා .......
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    gedHQk
    ..B U M P..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    BUMP

    විභාගෙ ඉහලින්ම පාස් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ;)
     
    • Like
    Reactions: prabu123

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මචංලා .... මට 5 වසර ශිෂ්‍යත්ව විභාගයට උපකාර වන පේපර්, අනුමාන ප්‍රශ්ණ, උපමා, ගණිත ගැටළු ..... ඔය වගේ කියපු හා නොකියපු උබල ලග තියෙන දේවල් හෝ ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් සයිට් හරි තියෙනව නම් කියපල්ලා .... ලොකුම ලොකු උදව්වක් ... මචංලා .......

    හෑ.. උබ තාම 5 වසරෙද :shocked::shocked:
     
    • Like
    Reactions: prabu123

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    5 වසරේ උනුත් එළකිරි එනවද ඒ ගමන?
    සතර පොත් ගනින්කෝ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් පොඩි එකා ඔය ඔක්කොම කල්ල ඉවර වෙද්දි උට නැගිටගන්නවත් බැරුව ඉඳියි :sorry: :sorry: