සිරාවට මේ ටිකේ කොටු ගැන හිත හිත ඉන්න වෙලාවක් තිබ්බේ නෑ..
දැන් මේ රෙප් කැපුන ඒවා බලනකොට දැක්කේ දෙයියනේ කියලා කොල්ලා කොටුවක් පැනලා කියලා...
මේ ටික කරගන්න හැම අතින්ම උදව් වුන සහෝදර උබල ඔක්කොටම ගොඩක් පිං....
මේ තියෙන්නේ මගේ මෑතකදී පල වුනු ත්රෙඩ් කීපයක්..
...බුදුසරණ...
...දරු දුක...
...බෞද්ධාගම පිළිගත් ලෝකප්රකට චරිත...
...කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීම...
මේ හැම ත්රෙඩ් එකකටම බම්ප් එකක් හරි දාලා උදව් කරපු ඔක්කොටම ආයෙත් ස්තූති කරනවා..


