5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව 1 මිගමුවට

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව 1 මිගමුවට

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍ර‍තිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා නිවේදනය කරයි.
    මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 350462ක් පෙනී සිටි අතර එම විභාග ප්‍ර‍තිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.
    මීගමුව හරිස්චන්ද මහ විද්‍යාලයේ දිනුක කිශාන් පුතා විසින් ලකුණු 198ක් ලබා ගනිමින් ලංකාවේ පලමු ස්ථානය ලබා ගෙන අැති
    කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍ර‍තිඵල ලේඛන අදාළ පාසල් ප්‍ර‍ධානීන්ට හෙට (05) සහ අනිද්දා (06) දිනවල පෙ.ව. 9.00න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍ර‍තිඵල ශාඛාව වෙත පැමිණ ලබාගත හැක. අනෙකුත් පාසල්වල ප්‍ර‍තිඵල ලේඛන එම පාසල් වෙත තැපැල් කෙරේ.
    එක් එක් දිස්ත්‍රික්කවල සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පහත දැක්වේ.

    දිස්ත්‍රික්කය – සිංහල මාධ්‍යය දෙමළ මාධ්‍ය
    කොළඹ 164 156
    ගම්පහ 164 156
    කළුතර 164 156
    මහනුවර 164 156
    මාතලේ 164 156
    නුවරඑළිය 158 154
    ගාල්ල 164 156
    මාතර 164 156
    හම්බන්තොට 162 152
    යාපනය – – 155
    කිලිනොච්චි- – 154
    මන්නාරම – 158 153
    වව්නියාව- 161 154
    මුලතිව් – 160 154
    මඩකලපුව – 154
    අම්පාර 159 154
    ත්‍රිකුණාමලය 158 152
    කුරුණෑගල 164 156
    පුත්තලම 160 152
    අනුරාධපුරය 160 153
    පොළොන්නරුව 160 151
    බදුල්ල 160 153
    මොණරාගල 158 151
    රත්නපුර 162 154
    කෑගල්ල 164 156

    ගත්තේ

    http://hotnewslanka.com/grade-5-shishwathwa-exam/
     
    • Like
    Reactions: somalal

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට තෙරෙන්නේ න් ඇයි මෙහෙම බෙදන්නේ කියලා. කුරුණගල = කොලඹ. ඇයි එහෙම බෙදන්නේ.

    සාධාරණයි....පහසුකම් සමානව දීලා සමාන ලකුණු දුන්නට කමක් නෑ.....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    same Grade 5scholarship papers
    But different facilities​

    30_11_10_vanni_school_01_90834_445.jpg

    Vs

    AAEAAQAAAAAAAAifAAAAJGMxOWQ1NjRkLTU4NzEtNDE1Yy1iMGUzLTI0NGEwNTZmMTdkNQ.jpg
     
    • Like
    Reactions: malakadss

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සාධාරණයි....පහසුකම් සමානව දීලා සමාන ලකුණු දුන්නට කමක් නෑ.....
    ඔය ෆෙඩරල් නෙමෙයිද බන්.. කොලඹ = කුරුනැගල වෙන්නේ කොහොමද? කුරුනැගලා කිව්ව ගමන් මලියදේව සෙන්ට් ඇන්ස් ඔලුවට දාගෙන බැලුවොත් හරි.. ඒත් වාරියපොලෙන් එහා උන් = කොලඹ වෙන්නේ කොහොමද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Ape kale all Island eka mark level ekak thibbw
    Dan shishyathweth rock wela. :lol:
    අපේ කාලෙත් එහෙමයි. මම හරියටම කඩයිම් ලකුනේ. මගේ හොදම යාලුව ෆේල්.. හැබැයි ඌ දැන් දොස්තරයෙක්. අපේ පන්තියේ හොදම ලකුනු අරන් ශිශත්වේ පාස් උන කා O/L දිස්ත්‍රික් 10th. A/L ඌ කෙල්ලෙක් එක්ක පැටලිලා ෆේල්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපේ කාලෙත් එහෙමයි. මම හරියටම කඩයිම් ලකුනේ. මගේ හොදම යාලුව ෆේල්.. හැබැයි ඌ දැන් දොස්තරයෙක්. අපේ පන්තියේ හොදම ලකුනු අරන් ශිශත්වේ පාස් උන කා O/L දිස්ත්‍රික් 10th. A/L ඌ කෙල්ලෙක් එක්ක පැටලිලා ෆේල්.

    Onna oka tamai awula bn. Podi eka oka pass unama e oluwen moral up karan gemak ne mood hitiyoth kela wela ysnawa issarahata. Issara O/L pass wela A 8 daana un maha level ekenma A/L keloganneth oya nisa. Hoda lakunu gaththu lamainge oluwa danma hadala hariyata manage karanogaththoth A/L weddi anatha wenawa. Ape avurudde O/L walin Island 1 st wechcha kella A/L walin Island Rank thibbe godak pitipassen.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ කාලෙත් එහෙමයි. මම හරියටම කඩයිම් ලකුනේ. මගේ හොදම යාලුව ෆේල්.. හැබැයි ඌ දැන් දොස්තරයෙක්. අපේ පන්තියේ හොදම ලකුනු අරන් ශිශත්වේ පාස් උන කා O/L දිස්ත්‍රික් 10th. A/L ඌ කෙල්ලෙක් එක්ක පැටලිලා ෆේල්.

    :rofl: e kella ekkada thama aru?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :rofl: e kella ekkada thama aru?
    කියන්න කනගාටුයි පුතා.. ඒ කෙල්ල කැම්පස් ගිහින් ඉන්ජිනියරින් ඩිග්‍රී එහෙම ගහලා ගෙදරින් හොයලා දුන්නු කොල්ලෙක් කාරිය බැදලා ඉන්නවා. අපේ කොල්ලා දන්න සෙල්ලන් දාලා (අද වගේ සිමා බමා ඒ කාලේ අපිට තිබ්බේ නැ, A/L අවුට් නම් ඉවරයි ) එයාර්ලයින් ටිකටින් කොස් එකක් කරලා යාන්තම් ගොඩ ගිහින් දැන් කටාර් එයාර් එකේ වැඩ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියන්න කනගාටුයි පුතා.. ඒ කෙල්ල කැම්පස් ගිහින් ඉන්ජිනියරින් ඩිග්‍රී එහෙම ගහලා ගෙදරින් හොයලා දුන්නු කොල්ලෙක් කාරිය බැදලා ඉන්නවා. අපේ කොල්ලා දන්න සෙල්ලන් දාලා (අද වගේ සිමා බමා ඒ කාලේ අපිට තිබ්බේ නැ, A/L අවුට් නම් ඉවරයි ) එයාර්ලයින් ටිකටින් කොස් එකක් කරලා යාන්තම් ගොඩ ගිහින් දැන් කටාර් එයාර් එකේ වැඩ.

    U medcn giyanam mehe ude dawal rea bittiyak medde duk windinawa leddu ekka. :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කියන්න කනගාටුයි පුතා.. ඒ කෙල්ල කැම්පස් ගිහින් ඉන්ජිනියරින් ඩිග්‍රී එහෙම ගහලා ගෙදරින් හොයලා දුන්නු කොල්ලෙක් කාරිය බැදලා ඉන්නවා. අපේ කොල්ලා දන්න සෙල්ලන් දාලා (අද වගේ සිමා බමා ඒ කාලේ අපිට තිබ්බේ නැ, A/L අවුට් නම් ඉවරයි ) එයාර්ලයින් ටිකටින් කොස් එකක් කරලා යාන්තම් ගොඩ ගිහින් දැන් කටාර් එයාර් එකේ වැඩ.

    Bahutharayak Gaanu jathiya kohomath wasi pilata hoiya wela unta redda ussana jathiyakne bn